"රෝමානු කතෝලික" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු කතෝලික භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
 
අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු රෝමානු කතෝලික දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව
වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාව වේ.
 
ශ්‍රී ලංකාවට රෝමානු කතෝලික දහම දායාදවූයේ 1505දී සිදු කල පරංගි ආක්‍රමණයෙන් පසුවය.
 
[http://www.vatican.va/phome_en.htm]
"https://si.wikipedia.org/wiki/රෝමානු_කතෝලික" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි