"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
88 පේළිය:
 
=== නම් තැබීම===
2012 වසරෙහිදී [[ඇරිසෝනා විශ්වවිද්‍යාලයය]], [[ද ප්ලැනටරි සොසයිටි]], සහ ලීනියර් ව්‍යාපෘතිය විසින් පැවැත්වුනු "නේම් දැට් ඇස්ට්‍රොයිඩ්!" තරගයට සහභාගී වූ ලොව පුරා රටවල් දුසිමකට පමණ අයත් අට දහසකට වැඩි ශිෂ්‍ය තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් අතරින් ''බෙන්නු'' යන නම තෝරා ගන්නා ලදි.<ref name="jpldata" /><ref name="contest" /> [[නෝර්ත් කැරොලිනා]] වෙතින් ඉදිරිපත්වූ තෙවන ශ්‍රේණියෙහි ශිෂ්‍ය මයිකල් පුසියෝ විසින් ඊජිප්තියානු මිථ්‍යාමත පක්ෂියෙක් වූ [[බෙන්නු]] ආශ්‍රයෙන් යෝජිත නම යෝජනා කරන ලදි. [[ටීඒජීඑස්ඒඑම්]] රොබෝ හස්තය දිගු කර ගත් ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය, කොකෙකු ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තියානු දෙවියා ගේ හැඩරුව ගත් බවක් පුසියෝ දුටුවෙිය.<ref name="jpldata" />
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි