"බඹරකන්ද ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
අලුත් කරුණු එකතු කළා.
19 පේළිය:
[[File:Bambarakanda Waterfall.jpg|thumb|බඹරකන්ද ඇල්ල]]
 
'''බඹරකන්ද ඇල්ල''' (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල ෆයිතස් ගස්වලින් පිරුණු වනයක හමුවේ.... බලංගොඩ, හපුතලේ මාර්ගයේ බලංගොඩ සිට කි:මී: 32 ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්‍ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. පයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.
{{SriLanka-geo-stub}}
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ දිය ඇලි]]
"https://si.wikipedia.org/wiki/බඹරකන්ද_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි