"කුරුඳු ඔය ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
විස්තර එකතු කළා
1 පේළිය:
මෙහි උස 206m වේ.අඩිවලින් ගත්තොත් අඩි 676 කි.මෙය සුන්දර දිය ඇල්ලකි. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. මාර්ගය ඉතා දුෂ්කර බැවින් ළඟාවීම අපහසුය. මෙය ලංකාවේ දෙවන උසම ඇල්ල වශයෙන් සඳහන්වේ. ලඟාවීම අපහසු නිසා ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී නොමැත .
"https://si.wikipedia.org/wiki/කුරුඳු_ඔය_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි