"සැකිල්ල:පුවත් සැකෙවින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
7 පේළිය:
|border = no
}}
*<!--ඔක් 21--> [[101955 බෙන්නු|බෙන්නු]] ක්ෂුද්‍ර ග්‍රහලෝකය වෙත ගොඩබස්වන ලද '''[[ඔසයිරිස්-රෙක්ස්]]''' ඒෂණිය විසින් නියැදියක් රැස් කර ගන්නා ලදි. .
*<!--ඔක් 11--> [[බහිර්-යානා ක්‍රියාකාරකම|අභ්‍යාවකාශ අවිදීමක්]] සිදු කල පළමුවන පුද්ගලයාවූ හිටපු ගගනගාමී '''[[ඇලෙක්සි ලියනෝෆ්]]''' (රූපයෙහි), 85 වියෙහිදී මිය යයි.
*<!--ඔක් 09--> ප්‍රදේශය වෙතින් එ.ජ. හමුදා ඉවත් කර ගැනීමෙන් අනතුරුව, සිරියාවෙහි [[රෝජාවා]] වෙත තුර්කි හමුදා විසින් '''[[2019 රෝජාවා ප්‍රහාරය|හමුදාමය ක්‍රියාන්විතයක්]]''' ඇරඹිණි.
*<!--ඔක් 4-->ඉරාකයෙහි දරිද්‍ර ජීවන තත්ත්වයන් සහ රාජ්‍ය දූෂණය මුල් කර ගෙන සිදුවන '''[[2018–19 ඉරාක විරෝධතා|විරෝධතා]]''' තුලදී අවම වශයෙන් අනු දෙනෙක් ජනයා මිය යති.
 
*<!--ඔක් 2 --> [[පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා|පෙරූවියානු ජනාධිපති]] [[මාර්ටීන් විස්කර්රා]] විසින් [[පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය|කොංග්‍රස් මණ්ඩලය]] විසුරුවාහැරීමත් සමගම, {{නොඑතුම|'''[[2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක්]]''' හට ගැනිණි.}}
 
 
"https://si.wikipedia.org/wiki/සැකිල්ල:පුවත්_සැකෙවින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි