"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
79 පේළිය:
 
2019 ජූනි 18 දිනදී, නාසා ආයතනය විසින් නිවේදනය කෙරුණේ ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය විසින් බෙන්නුගේ පෘෂ්ඨය වෙත තවදුරටත් ලඟාවීමට හැකිවූ අතර {{convert|600|m}} ප්‍රමාණයක දුරක සිට රූපයක් ලබාගැනීමට හැකිවූ බවයි.<ref>{{උපන්‍යාස පුවත්|url=https://news.sky.com/story/nasa-captures-closest-ever-photo-of-massive-asteroid-bennu-flying-near-earth-11744332|title=නාසා කැප්චර්ස් ක්ලෝසස්ට-එවර් ෆෝටෝ ඔෆ් මැසිව් ඇස්ට්‍රොයිඩ් බෙන්නු ෆ්ලයිං නියර් අර්ත් |work=ස්කයි නිවුස්|date=18 ජූනි 2019}}</ref>
 
නියැදියක් එකතු කර ගැනීමෙහි අභිලාෂය සහිතව දිග හැරිය හැකි හස්තයක් උපකාරයෙන් බෙන්නු වෙත සාර්ථක ලෙසින ගොඩ බැසීමට 2020 ඔක්තොම්බර් 20 දිනදී ඔසයිරිස්-රෙක්ස් හට හැකිවිය.<ref name="NYT-20201020">{{උපන්‍යාස පුවත් |last=චැං|first=කෙනත්|title=සීකිං සෝලාර් සිස්ටම්ස් සීක්‍රට්ස්, නාසාස් ඔසයිරිස්-රෙක්ස් මිෂන් ටචර්ස් බෙන්නු ඇස්ට්‍රොයිඩ් - ද ස්පේස්ක්‍රාෆ්ට් අටෙම්ප්ටඩ් ටු සක් අප් රොක්ස් ඇන්ඩ් ඩර්ට් ෆ්‍රොම් දි ඇස්ට්‍රොයිඩ්, විච් කුඩ් ඒඩ් හියුමැනිටීස් ඇබිලිටි ටු ඩයිවර්ට් වන් දැට් මයිට් ස්ලෑම් ඉන්ටු අර්ත්. |url=https://www.nytimes.com/2020/10/20/science/osiris-rex-mission.html |date=20 ඔක්තොම්බර් 2020 |work=[[ද නිව්යෝර්ක් ටයිම්ස්]] |accessdate=21 ඔක්තොම්බර් 2020 }}</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි