"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
77 පේළිය:
 
[[ඔසයිරිස්-රෙක්ස්]] මෙහෙවරෙහි ඉලක්කය වන්නේ බෙන්නු වන අතර තවදුරටත් අධ්‍යයනය සඳහා 2023 වසරෙහිදී පෘථිවිය වෙත [[නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවර |එහි නියැදි ප්‍රත්‍යාගමනය]] කිරීම මෙහෙවරෙහි අභිලාෂය වෙයි.<ref name="NYT-20160908">{{උපන්‍යාස පුවත් |last=කොරම්|first=ජොනතන්|title=නාසා ලෝන්චර්ස් දි ඔසයිරිස්-රෙක්ස් ස්පේස්ක්‍රාෆ්ට් ටු ඇස්ට්‍රොයිඩ් බෙන්නු |url=https://www.nytimes.com/interactive/2016/09/08/science/space/nasa-osiris-rex-launch.html |date=8 සැප්තැම්බර් 2016 |work=[[ද නිව්යෝර්ක් ටයිම්ස්]] |access-date=9 සැප්තැම්බර් 2016}}</ref> <ref name="NYT-20160908-kc">{{උපන්‍යාස පුවත් |last=චැං|first=කෙනත්|title=දි ඔසයිරිස්-රෙක්ස් ස්පේස්ක්‍රාෆ්ට බිගින්ස් චේසිං ඇන් ඇස්ට්‍රොයිඩ් |url=https://www.nytimes.com/2016/09/09/science/nasa-launches-osiris-rex-spacecraft-to-retrieve-asteroid-pieces.html |date=8 සැප්තැම්බර් 2016 |work=[[ද නිව්යෝර්ක් ටයිම්ස්]] |access-date=9 සැප්තැම්බර් 2016}}</ref> <ref name="NASA-20150331-db" /> වසර දෙකක දිගු ප්‍රයාණයකින් අනුතුරුව 2018 දෙසැම්බර් 3 දිනදී ඔසයිරස්-රෙක්ස් අභ්‍යාවකාශ යනය බෙන්නු වෙත ලඟාවිය.<ref name="NYT-20181203" /> ක්ෂුද්‍ර ග්‍රහලෝකය වටා කක්ෂගතවූ එය විසින් බෙන්නුගේ පෘෂ්ඨයෙහි විස්තර ප්‍රමාණනය කල අතර විභවීය නියැදි රැස්කිරීම් අඩවි අන්වේෂණය කෙරිණි. කක්ෂ විශ්ලේෂණය වෙතින් බෙන්නුගේ ස්කන්ධය සහ එහි ව්‍යාප්තිය ගණනය කිරීම හැකිවිය. <ref>{{උපන්‍යාස වෙබ්|url=https://www.syfy.com/syfywire/welcome-to-bennu|title=වෙල්කම් ටු බෙන්නු!|last=ප්ලේට්|first=ෆිල්|date=2018-12-04|website=SYFY WIRE|language=en|access-date=2018-12-05}}</ref>
 
2019 ජූනි 18 දිනදී, නාසා ආයතනය විසින් නිවේදනය කෙරුණේ ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය විසින් බෙන්නුගේ පෘෂ්ඨය වෙත තවදුරටත් ලඟාවීමට හැකිවූ අතර {{convert|600|m}} ප්‍රමාණයක දුරක සිට රූපයක් ලබාගැනීමට හැකිවූ බවයි.<ref>{{උපන්‍යාස පුවත්|url=https://news.sky.com/story/nasa-captures-closest-ever-photo-of-massive-asteroid-bennu-flying-near-earth-11744332|title=නාසා කැප්චර්ස් ක්ලෝසස්ට-එවර් ෆෝටෝ ඔෆ් මැසිව් ඇස්ට්‍රොයිඩ් බෙන්නු ෆ්ලයිං නියර් අර්ත් |work=ස්කයි නිවුස්|date=18 ජූනි 2019}}</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි