"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
75 පේළිය:
 
{{mp|101955 බෙන්නු}} වෙත {{convert|490|m|ft mi|abbr=on}} ප්‍රමාණයක මධ්‍යන්‍ය විෂ්කම්භයක් සතුවූ අතර [[අරිසිබෝ නිරීක්ෂණාගාරය| අරිසිබෝ නිරීක්ෂණාගාරයෙහි]] ග්‍රහලෝක රේඩාරය සහ [[ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ සන්නිවේදන සංකීර්ණය |ගෝල්ඩ්ස්ටෝන්]] [[නාසා අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය | අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය]] විසින් පුළුල් ලෙසින් නිරීක්ෂණය කර ඇත.<ref name="Lauretta2019Nature" /><ref name="GDSCC-img" /><ref name="Hudson et al. 2000" />
 
[[ඔසයිරිස්-රෙක්ස්]] මෙහෙවරෙහි ඉලක්කය වන්නේ බෙන්නු වන අතර තවදුරටත් අධ්‍යයනය සඳහා 2023 වසරෙහිදී පෘථිවිය වෙත [[නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවර |එහි නියැදි ප්‍රත්‍යාගමනය]] කිරීම මෙහෙවරෙහි අභිලාෂය වෙයි.<ref name="NYT-20160908">{{උපන්‍යාස පුවත් |last=කොරම්|first=ජොනතන්|title=නාසා ලෝන්චර්ස් දි ඔසයිරිස්-රෙක්ස් ස්පේස්ක්‍රාෆ්ට් ටු ඇස්ට්‍රොයිඩ් බෙන්නු |url=https://www.nytimes.com/interactive/2016/09/08/science/space/nasa-osiris-rex-launch.html |date=8 සැප්තැම්බර් 2016 |work=[[ද නිව්යෝර්ක් ටයිම්ස්]] |access-date=9 සැප්තැම්බර් 2016}}</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි