"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
73 පේළිය:
 
'''101955 බෙන්නු''' (යාවකාලීන නිල නාමය {{mp|1999 RQ|36}})<ref name="contest" /> යනු, 1999 සැප්තැම්බර් 11 දිනදී [[ලින්කන් පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝක පර්යේෂණ|ලීනියර්]] ව්‍යපෘතිය විසින් සොයා ගන්නා ලද [[ඇපලෝ ක්ෂුද්‍ර ග්‍රහලෝකය|ඇපලෝ]] සමූහයට අයත් [[C-වර්ගයෙහි ක්ෂුද්‍ර ග්‍රහලෝකය|අංගාරමය ක්ෂුද්‍ර ග්‍රහලෝකයකි]]. එය [[විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුව| විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුවක් ]] ලෙසින් [[සෙන්ට්‍රි (අවේක්ෂණ පද්ධතිය)|සෙන්ට්‍රි අන්තරාය වගුව]] තුල ලැයිස්තුගත කොට ඇති අතර [[පැලෑර්මෝ තාක්ෂණික ඝට්ටන අන්තරාය පරිමාණය]] තුල දෙවන-උච්චතම සමුච්චිත ප‍්‍රමාණනය දරයි.<ref name="risk-table" /> 2175 වසර සහ 2199 වසර අතරතුර කාලය තුලදී පෘථිවිය හා ගැටීමට එය වෙත 1 ට 2,700 ප්‍රමාණයක සම්භාවතාවයක් පවතියි.<ref name="Sentry" /><ref name = "Meteoritics" /> සූර්යයා, මැවීම සහ යළි-උපත පිළිබඳව පුරාතන ඊජිප්තියානු මිථ්‍යා පක්ෂියා වූ [[බෙන්නු]] අනුව යමින් එය නම් කර ඇත.
 
{{mp|101955 බෙන්නු}} වෙත {{convert|490|m|ft mi|abbr=on}} ප්‍රමාණයක මධ්‍යන්‍ය විෂ්කම්භයක් සතුවූ අතර [[අරිසිබෝ නිරීක්ෂණාගාරය| අරිසිබෝ නිරීක්ෂණාගාරයෙහි]] ග්‍රහලෝක රේඩාරය සහ [[ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ සන්නිවේදන සංකීර්ණය |ගෝල්ඩ්ස්ටෝන්]] [[නාසා අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය | අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය]] විසින් පුළුල් ලෙසින් නිරීක්ෂණය කර ඇත.<ref name="Lauretta2019Nature" /><ref name="GDSCC-img" /><ref name="Hudson et al. 2000" />
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි