"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
73 පේළිය:
 
'''101955 බෙන්නු''' (යාවකාලීන නිල නාමය {{mp|1999 RQ|36}})<ref name="contest" /> යනු, 1999 සැප්තැම්බර් 11 දිනදී [[ලින්කන් පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝක පර්යේෂණ|ලීනියර්]] ව්‍යපෘතිය විසින් සොයා ගන්නා ලද [[ඇපලෝ ක්ෂුද්‍ර ග්‍රහලෝකය|ඇපලෝ]] සමූහයට අයත් [[C-වර්ගයෙහි ක්ෂුද්‍ර ග්‍රහලෝකය|අංගාරමය ක්ෂුද්‍ර ග්‍රහලෝකයකි]]. එය [[විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුව| විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුවක් ]] ලෙසින් [[සෙන්ට්‍රි (අවේක්ෂණ පද්ධතිය)|සෙන්ට්‍රි අන්තරාය වගුව]] තුල ලැයිස්තුගත කොට ඇති අතර [[පැලෑර්මෝ තාක්ෂණික ඝට්ටන අන්තරාය පරිමාණය]] තුල දෙවන-උච්චතම සමුච්චිත ප‍්‍රමාණනය දරයි.<ref name="risk-table" /> 2175 වසර සහ 2199 වසර අතරතුර කාලය තුලදී පෘථිවිය හා ගැටීමට එය වෙත 1 ට 2,700 ප්‍රමාණයක සම්භාවතාවයක් පවතියි.<ref name="Sentry" /><ref name = "Meteoritics" /> සූර්යයා, මැවීම සහ යළි-උපත පිළිබඳව පුරාතන ඊජිප්තියානු මිථ්‍යා පක්ෂියා වූ [[බෙන්නු]] අනුව යමින් එය නම් කර ඇත.
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|refs=
 
<ref name="jpldata">{{උපන්‍යාස වෙබ්
| type = 2017-09-01 අවසන් නිරීක්ෂණය. ගුරුවජ-නොවන පරාමිතිකද පිළිතුර වෙත සඳහන් වෙයි
| title = JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 101955 බෙන්නු (1999 RQ36)
| publisher = [[ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරය]]
| url = https://ssd.jpl.nasa.gov/sbdb.cgi?sstr=101955;cad=1
| archiveurl = https://web.archive.org/web/20180319121233/https://ssd.jpl.nasa.gov/sbdb.cgi?sstr=101955;cad=1
| archivedate= 19 මාර්තු 2018
| url-status = live
| access-date = 20 අගෝස්තු 2016}}</ref>
 
<!--
<ref name="Hergenrother-2014">{{Cite arXiv|last1=Hergenrother|first1=CW|last2=Barucci|first2=MA|last3=Barnouin|first3=O|title=The Design Reference Asteroid for the OSIRIS-REx Mission Target (101955) Bennu|date=16 September 2014|eprint=1409.4704|class=astro-ph.EP}}</ref> (unused)
-->
 
 
}}
"https://si.wikipedia.org/wiki/101955_බෙන්නු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි