"101955 බෙන්නු" හි සංශෝධන අතර වෙනස්කම්

ග්‍රහක
Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

05:47, 24 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය

101955 බෙන්නු (යාවකාලීන නිල නාමය 1999 RQ36)[8] යනු, 1999 සැප්තැම්බර් 11 දිනදී ලීනියර් ව්‍යපෘතිය විසින් සොයා ගන්නා ලද ඇපලෝ සමූහයට අයත් අංගාරමය ක්ෂුද්‍ර ග්‍රහලෝකයකි.

  1. 1.0 1.1 1.2 1.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; jpldata නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "Bennu". Dictionary.com Unabridged. Random House.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; neodys නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. බානොයින්, ඕ. එස්. (මාර්තු 19, 2019). "ෂේප් ඔෆ් (101955) බෙන්නු ඉන්ඩිකේටිව් ඔෆ් අ රබ්ල් පයිල් විත් ඉන්ටර්නල් ස්ටිෆ්නස්". නැචුරල් ජියෝසයන්ස්. 12 (4): 247–252. Bibcode:2019NatGe..12..247B. doi:10.1038/s41561-019-0330-x. PMC 6505705. PMID 31080497.
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lauretta2019Nature නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Cellino2018 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PHL නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; contest නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
101955 බෙන්නු
කිමී 24 ක පරාසයක සිට ඔසයිරිස්-රෙක්ස් විසින් 2018 දෙසැම්බර් 2 දිනදී ලබාගත් 12 පොලිකැම් රූප වෙතින් සමන්විත බෙන්නු ක්ෂුද්‍ර ග්‍රහයාගේ බහුරූපි රූපයක්.
සොයාගැනීම[1] සහ නිලනාමය
සොයාගත් තැනැත්තේලීනියර්
සොයාගත් ස්ථානයලින්කන් පර්යේෂණාගාරයෙහි පර්යේෂණාත්මක අත්හදාබැලීම් අඩවිය
සොයාගත් දිනය11 සැප්තැම්බර් 1999
නිලනාමයන්
ශබ්දනැගීම/ˈbɛn/[2]
නම් කෙරුණේබෙන්නු
විකල්ප නම්1999 RQ36
සුළු ග්‍රහ වර්ගයඇපලෝ · NEO · PHA · අන්තරාය ලැයිස්තුගත කොට ඇත
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය 31 ජූලි 2016 (ජූදි 2457600.5)
විහේලිකය1.3559 au (202.84 Gm)
අපහේලිකය0.89689 au (134.173 Gm)
අඩ-මහා අක්ෂය1.1264 au (168.51 Gm)
උත්කේන්ද්‍රියතාවය0.20375
කක්ෂීය කාලාවර්තය1.20 වසර (436.65 දින)
සාමාන්‍යය කක්ෂීය වේගය28.0 km/s (63,000 mph)
මධ්‍යන්‍යය විෂමතාවය101.7039°
ආනතිය6.0349°
ආරෝහණ මංසලෙහි දේශාංශකය2.0609°
පරිතාරාන්තිකයේ විස්තාරය66.2231°
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[3]
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය0.21145
නියමානුකූල ආනතිය5.0415°
නියමානුකූල මධ්‍යන්‍ය චලනය301.1345 අංශක / වසර
නියමානුකූල කක්ෂීය කාලාවර්තය1.19548 වසර
(436.649 දි)
භෞතික ගුණාංග
මාන565 m × 535 m × 508 m[1]
මධ්‍යන්‍යය අරය245.03±0.08 m
සමක අරය282.37±0.06 m
ධ්‍රැවීය අරය249.25±0.06 m
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය0.782±0.004 km2
පරිමාව0.0615±0.0001 km3
ස්කන්ධය(7.329±0.009)×1010 kg
මධ්‍යන්‍යය ඝණත්වය1.190±0.013 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය6.27 ක්ෂුද්‍ර-g[4]
භ්‍රමණ කාලාවර්තය4.296057±0.000002 h
ආක්ෂක ආනතිය177.6±0.11°
උත්තර ධ්‍රැවය විෂුවදංශය+85.65±0.12°
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය−60.17±0.09°
ජ්‍යාමතික ප්‍රභානුපාතය0.044±0.002
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
කෙල්වින්[7] 236 259 279
ෆැරන්හයිට් -34.6 6.8 42.8
වර්ණාවලී වර්ගයB[1][5]
F[6]
නිරපේක්ෂ විශාලත්වය (H)20.9
"https://si.wikipedia.org/w/index.php?title=101955_බෙන්නු&oldid=460183" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි