සංස්කරණ
2,228
ක්
සුළු (පරිවර්තනය) |
(per c:Commons:Deletion requests/Hominin photos violating FoP, හේතුව ලෙස දක්වා Ciell විසින් Homo_habilis.JPG ගොනුව මකාදමා ඇත.) |
||
'''''හෝමෝ හැබිලිස්''''' (හැකි මිනිසා) යනු ප්ලෛයිටෝසීන යුගයේ දී මීට වසර මිලියන 2.8 ත් 1.5 ත් අතර කාලය තුල විසූ මානව විශේෂයකි.<br />
<br />
== විවරණය ==
[[
''හෝමෝ හැබිලිස් මානවයන් සරල ගල් ආයුධ භාවිතකර ඇත.මොවුන් මෙම සරල ගල් ආයුධ භාවිකයෙන් සතුන් මරා ගැනීමට හා සතුන්ගේ සම ඉවත්කර ගැනීමට යොදාගෙන ඇත''.<ref>{{Cite book|title=Worlds Together, Worlds Apart|last=Pollard|first=Elizabeth|publisher=|year=|isbn=978-0-393-91847-2|ISBN=978-0-393-91847-2|location=500 Fifth Avenue, New York, N.Y. 10110|pages=11}}</ref> මොවුන් ගේ ගල් ආයුත තරමක් උසස් මට්ටමක පැවතින මීට පෙර විසූ මානව පූර්වජකයා වූ ඔස්ට්රලෝපිතකස් වානරයාට හා සසදා බැලීමේ දී මොවුන් ගේ ආයුධ උසස් මට්ටමක පැවතින.මොවුන් ශාක භක්ෂක අවධියේ භාවිත කළ ගල් ආයුධ වලට වඩා සර්ව භක්ෂක අවධියේ භාවිතකල ආයුධ දියුණු මට්ටමක පැවතිණ.
[[ගොනුව:Homo_habilis_-_forensic_facial_reconstruction.png|වම|thumb|237x237පික්|''හෝමෝ හැබිලිස් මානවයාගේ ආදර්ශ රූපයක්'']]
|