"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
<br />[[ගොනුව:House of bathgama cast.JPG|375px|thumb|බත්ගම කුලයේ නිවසක්|link=Special:FilePath/House_of_bathgama_cast.JPG]]
සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය.
 
236 පේළිය:
මේම ලිපිය කියවා ඇවිස්සෙන මහා කුළවතුන් එන්නට පුළුවන
 
නිළමේලාට හාමුලාට රිදෙන්නටද පුළුවන ඔවුනට මෙසේ කියමි අප සිංහළ මිස සිංහල නෙවෙති ඒවාගේම අප විජයගේ මහාවංශය කියවාගත් අදහන හෙළයන් නොවන්නේය අප මහා රාවණා රජුගෙන පැවතෙන රාක්ෂ ග්‍රෝත්‍රය , නාග ග්‍රෝත්‍රය , යක්ෂ ග්‍රෝත්‍රය, දේව ග්‍රෝත්‍රය, නාග යන ගෝත්‍රයන්ට නෑකම් කියන හෙළයන් කොටසකි
 
 
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි