"විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
135 පේළිය:
ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්‍ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය.
තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය.
[http://වැටේ%20මුරුංගා%20පිළිබද20පිළීබදව%20තවත්%20විස්තර%20හොයන්න https://www.youtube.com/channel/UCTr_tT1efr7JOaAnw4QS3iwවැටේ මුරුංගා පිළීබදව තවත් විස්තර]
 
=== පොල්පලා ===