"විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
131 පේළිය:
 
== ගස්වැල් පළතුරු වල ඇති විශ්වයේ ජීව බළ ශක්තිය:-==
=== [[වැටේ මුරුංගා|https://www.youtube.com/channel/UCTr_tT1efr7JOaAnw4QS3iw]] ===
මෙම ශාඛය හදුන්වනු ලබන්නේ මිරකල් ත්‍රී යනුවෙනි.එයින් අදහස් කරන්නේ ලොව විශ්මිත ගුණයන් ගෙන් අඩංගු ශාකය ලෙසින්ය.එහෙත් අවාසනාවකට අප මහජනතාව විසින් මෙම ශාකයට හිමි ස්ථානයන් ලබා දී නොමැති වීම මහජනතාව බොහො සෙයින් රෝගීන් විමට බලපාන කරුණක් ව ඇත.බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි.
ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්‍ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය.
තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය.
[http://වැටේ%20මුරුංගා%20පිළිබද%20තවත්%20විස්තර%20හොයන්න https://www.youtube.com/channel/UCTr_tT1efr7JOaAnw4QS3iw]
 
=== පොල්පලා ===