"ව්‍යාපාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ව්‍යාපාරය වෙතින්.
1 පේළිය:
ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් හෝ පොදු අයිතිය ඇති සංවිධාන ද විය හැක. තනි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙ අයිතිය අති ව්‍යාපාරයක් වෙලද සමාගමක් යන්නට අදාළ වුවත් එම පදයට තවත් නිශ්චිත තෙරුමක් ඇත.
 
ආර්ථික විද්‍යාවේ '''ව්‍යාපාරය'''ක් යන්නෙන් අදහස් වන්නේ පාරිභෝගිකයන්ට හෝ රාජ්‍ය පුන්‍ය සමාගම් වැනි සංස්ථාපිත ඒකකයන්ට භාණ්ඩ හා සේවා සැපයීම සදහා නීත්‍යානුකූලව පිළිගනු ලබන සංවිධාන ඒකකයකි. ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාර වලට අති ප්‍රමුඛ ස්ථානයක් හිමි වන අතර ඒවායින් බොහෝමයක් පෞද්ගලික අංශය විසින් අයිති කරුවන්ගේ ධනය උපරිම කිරීම සදහා ලාභය අපේක්ෂාවෙන් පවත්වා ගෙන යයි. ව්‍යාපාර අයිතිකරුවන්ගේ හා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ මූලික පරමාර්ථය වන්නේ අවදානම් දැරීම තුළින් මූල්‍ය ප්‍රතිලාභ උපයා ගැනීමයි. එහෙත් සමුපකාර ව්‍යාපාර වලට හා රාජය ව්‍යාපාර වලට ඇත්තේ මීට වෙනස් වු පරමාර්ථ වේ. සමාජ වාදී පද්ධතියක් තුළ පවතින බොහෝ ව්‍යාපාර රාජ්‍ය අයිතිය යටතේ හෝ මහජන අයිතිය යටතේ හෝ සේවක අයිතිය යටතේ පවතී.
 
"https://si.wikipedia.org/wiki/ව්‍යාපාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි