"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
30 පේළිය:
 
ල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන්ට ෆුර්කාන් යන පදනම යටතේ අල්ලාහ් ලබාදුන්නේ ය. මීට පෙර වක්තෘවරුන් තිදෙනෙකුට ඉස්ලාමය විවිධ පදනම් යටතේ ලබාදෙනු ලැබිය. ඒවා නම්,
 
== ඉතිහාසය ==
 
ඉස්ලාමීය ඉතිහාසයේ සංවර්ධනයේ ප්‍රතිඵලය ප්‍රධාන වශයෙන් දේශපාලනික , ආර්ථික , ආරක්‍ෂක අංශවල දියුණුව ඉස්ලාමීය ලෝකයාට මෙන්ම එයින් එපිටටද බලපෑම් ඇති කළේය. [[මුහම්මද් නබි]] තුමාට මුල්වරට අල් [[කුරානය]] අනාවරණය වී සියවසක් ඇතුළත ඉස්ලාමීය රාජ්‍යය බටහිරින් අත්ලාන්තික් සාගරයේ සිට නැගෙනහිරින් මධ්‍යම ආසියාව දක්‍වාම ව්‍යාප්ත විය. මෙම අළුත් මතය ඉක්මණින්ම සරළ යුධමය තත්වයන් රාජ්‍යයේ අභ්‍යන්තර මට්ටමින්‍ද බාහිරව බලපෑවේය. කෙසේ වෙතත් ඉස්ලාමීය ව්‍යාප්තිය අප්‍රිකානු ප්‍රාන්තවලද , ඉන්‍දියානු ප්‍රාන්තවලට හා ගිනිකොණ දිග ආසියාතික රටවලටද ප්‍රචාරය මගින් නෙ‍ාකඩවා සීග්‍රයෙන් පැතිරී ගියේය.
එය යුරෝපයෙන් එපිට ආර්ථික හා ආරක්‍ෂක අතින් වර්ධනයක්ද සමගින් අතීතයේ කිසිකලෙකත් නොවූ
එය යුරෝපයෙන් එපිට ආර්ථික හා ආරක්‍ෂක අතින් වර්ධනයක්ද සමගින් අතීතයේ කිසිකලෙකත් නොවූ ලෙස බටහිර දක්‍වාම වර්ධනය විය. 18 හා 19 වන සියවස්වල ඉස්ලාමීය අධිරාජ්‍යය අතීතයේ සිට නොකඩවා පැවති ක්‍රමය උස්මානීය හා මෝගල් අධිරාජ්‍යයන් යුරෝපීය බලපෑමත් සමගම ක්‍රම ක්‍රමයෙන් බිඳවැටෙන්නට විය. විසිවන සියවසේ එය නව මුහුණුවරකින් සංවර්ධනයක්ද සමගින් හිස ඔසවන අතර එය මතභේදවලටද තුඩු දෙමින් පවතී. ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
 
==දින දර්ශනය==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි