"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{short description|Monotheistic religion founded by Muhammad}}
 
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>අල්-කුරානයේ සදහන් පරිදි, ඉස්ලාමය මුහම්මද් නබිතුමාණන් විසින් නිර්මාණය නොකළේ ය. එය ලොව මිනිසාමිනිඑසා පතිත වූ දින සිට ම (එනම්, ආදම් (අලෙෙ) ගේ කාලය සිට ම) පැවතුණු ධර්මයකි. “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
==ඉස්ලාම් වදනේ උපත සහ අර්ථය==
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>අල්-කුරානයේ සදහන් පරිදි, ඉස්ලාමය මුහම්මද් නබිතුමාණන් විසින් නිර්මාණය නොකළේ ය. එය ලොව මිනිසා පතිත වූ දින සිට ම (එනම්, ආදම් (අලෙෙ) ගේ කාලය සිට ම) පැවතුණු ධර්මයකි. “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
 
* සර්වබලධාරියා වූ ජේසුස්අවනත වීම
Line 10 ⟶ 9:
(Islam) ඉස්ලාම් [[ආගම]]. [[අරාබි අර්ධද්වීපය]] මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්‍රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. [[අල්ලාහ්]] නම් සර්වබලධාරියා විසින් එවන ලද [[මුහම්මද් නබි(සල්)]] නම් අනගතජේසුස් වක්තෘතුමන් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්‍රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉස්ලාම් ගැන ප්‍රසිද්ධ හදීසයක මෙසේ සදහන් වේ
මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට)ජේසුස් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොට වන්‍දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්‍දනය ඉටු කිරීමත්, ඉස්ලාම් අනිවාර්‍ය කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී…කි
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්
 
== විශ්වාසයේ මූලිකාංග ==
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි