"අක්මාවේ තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Fatty liver (අක්මාවේ තෙල්) සිරොසිස් වළක්වා ගන්න හොඳම ආ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
7 පේළිය:
අක්මාව අත්‍යවශ්‍ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා ව්ශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගීවූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්‍ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇතිවිය හැකි රෝග අතර සිරෝසිස් :අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් :උදා හෙපටයිටිස් රෝගය පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.
== බලපාන හේතු ==
 
මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි.එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.
 
== ඇතිවන රෝග සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර ==
මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.
 
* යකි නාරං කොළ කැඳ
*හීන්බෝවිටියා කොළ කැඳ
"https://si.wikipedia.org/wiki/අක්මාවේ_තෙල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි