"කොහොඹා කංකාරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
කුඩා අඩුපාඩු කිහිපයක්
4 පේළිය:
==කොහොඔ කංකාරිය පිළිබඳව==
[[ගොනුව:කොහොඔ කංකාරිය2.jpg|thumb]]
කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. [[විජය රජ|විජය රජු]] [[කුවේණි කුමරිය|කුවේණිය]] දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම් නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක් මවා ගත්තත රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂා කරන්නට විය. උයන්පල්ලා මේ පිලිපන්දව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදලිදු හා කිත්සිරු හා තවත්  දසදහසක් පිරිසද සමග  මලය රජු ඌරා ලුහු බැන්දේය.ඌරා පසු පස එළවා ආ පිරිස  මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන එනු ලැබීය. මලය රජු උරා අල්ලා ගත් අවසානයේ ඌරාට කඩු පහරින් පනින විට ඌරා ගල් විය මේ අවස්ථාවේ සක්දෙව් රජ පෙනී සිට මලය රජු මෙරටට ගෙන්වීමට හේතු සැලකර සිටිනු ලැබීය. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමු වී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රගමඩල සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත සතුටු කොට රෝගය නිවාරණය කළ බැව් කියවේ. එදා මෙදා තුර පැවති හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නම් වේ. මෙම පුරාවෘත්තය සුළු වෙනස්කම් සහිතව කංකාරි උත්සවයේ පසුතලයට සම්බන්ධ වී පවති .
[[ගොනු|thumb]]
කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණිය දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම් නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක් මවා ගත්තත රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂා කරන්නට විය. උයන්පල්ලා මේ පිලිපන්දව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදලිදු හා කිත්සිරු හා තවත්  දසදහසක් පිරිසද සමග  මලය රජු ඌරා ලුහු බැන්දේය.ඌරා පසු පස එළවා ආ පිරිස  මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන එනු ලැබීය. මලය රජු උරා අල්ලා ගත් අවසානයේ ඌරාට කඩු පහරින් පනින විට ඌරා ගල් විය මේ අවස්ථාවේ සක්දෙව් රජ පෙනී සිට මලය රජු මෙරටට ගෙන්වීමට හේතු සැලකර සිටිනු ලැබීය. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමු වී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රගමඩල සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත සතුටු කොට රෝගය නිවාරණය කළ බැව් කියවේ. එදා මෙදා තුර පැවති හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නම් වේ. මෙම පුරාවෘත්තය සුළු වෙනස්කම් සහිතව කංකාරි උත්සවයේ පසුතලයට සම්බන්ධ වී පවති .
 
==පවත්වන අකාරය==
Line 17 ⟶ 16:
නයා යක්කම - යක්දෙස්සාට වැලදෙන මහ ලෙඩේට පිලියම් ලෙස සෝලීය ගුරුන්ට දානයක් දීම යන කතාව නිරූපණය වේ..
නාට්‍යමය ලක්ෂණ -
1.# සංවාද භාවිතය
2.# චාරිත නිරූපනය
3.# අවස්තා නිරූපණය
 
ඌරා යක්කම - කොහොඹා කංකාරියේ නාට්‍යමය ජාවනිකා අතර ප්‍රධාන තැනක් ගනී.උපත් කතාව අනුව රාහු ආසුරෙන්ද්‍රයා උරු වෙසක් මවාගෙන සිදු කල විනාශය මුල් කරගෙන පෙලපාලිය ආරම්භ විය.ඌරා ඇල්ලිමට විවිධ උපක්‍රම සංවාද මාර්ගයේන් ගෙන ඒම දඩමීමා ලෙසින් කොට්ටෝරු රාල සුදු රෙද්දක් පුරවා මී හරක් වෙස් මුහුණක් පැලද නිරූපණය කිරිම දුනු,ඌරු රුව ආදිය රංග භාණ්ඩ භාවිතය,වේදිකා භාවිතය,ඌරා මස් කොට කුල 18ට බෙදා දැක්විමෙ අවස්තා කවි ගායන හා සංවාද මගින් පෙන්විම.
 
වැදි යක්කම - වැද්දෙකු අල්ලාගෙන විත් ඔහු නාවා පිරිසිදු කොට ආහාර පාන සංග්‍රහ කරන අවස්තාවක් නිරූපණය වේ.
 
===== නාට්‍යමය ලක්ශණ - =====
1.සමාරෝපණය
 
2.අනුරූපණය
# සමාරෝපණය
3.අනුකරණය
# අනුරූපණය
4.සංවාද භාවිතය
# 3.අනුකරණය
# 4.සංවාද භාවිතය
"https://si.wikipedia.org/wiki/කොහොඹා_කංකාරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි