"තෙරේසා මවුතුමිය" හි සංශෝධන අතර වෙනස්කම්

Duplicate: Exact or scaled-down duplicate: c::File:President Ronald Reagan presents Mother Teresa with the Medal of Freedom at a White House Ceremony in the Rose Garden.jpg, හේතුව ලෙස දක්වා [[commons:User:CommonsDelinker|Commons
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(Duplicate: Exact or scaled-down duplicate: c::File:President Ronald Reagan presents Mother Teresa with the Medal of Freedom at a White House Ceremony in the Rose Garden.jpg, හේතුව ලෙස දක්වා [[commons:User:CommonsDelinker|Commons)
 
 
===ඉන්දියාවෙන් පිට===
[[File:President Ronald Reagan presents Mother Teresa with the Medal of Freedom 1985at a White House Ceremony in the Rose Garden.jpg|thumb|1985 වසරේ ධවල මන්දිරයේ පැවති උත්සවයක දී ජනාධිපති [[:en:Ronald Reagan|රොනල්ඩ් රේගන්]] විසින් තෙරේසා මවුතුමිය [[:en:Presidential Medal of Freedom|නිදහස වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජනාධිපති සම්මානය]] පුද කළ අවස්ථාව]]
ඇය 1962 දී දකුණු සහ පෙරදිග ආසියාවේ දුප්පත් ජනයා වෙනුවෙන් කල සේවයට [[:en:Ramon Magsaysay Award|රේමන් මැග්සෙසේ]] සම්මානයෙන් ද පිදුම් ලැබූවේය. 1970 දශකයේ මුල් භාගය වන විට ජාත්‍යන්තර වශයෙන් ඇය මහත් කීර්තියක් ලබා සිටියාය. ඒ අතර 1969 දී ඇගේ සේවය ගැන ලියවුණු වෘතාන්ත චිත්‍රපටයකද තිරගත විය.<ref>සේබා, ඈන් (1997).''තෙරේසා මවුතුමිය: ප්‍රතිරූපයට එහා''. නිව්යෝර්ක්. ඩබල්ඩේ, පිටුව 80–84. [[Special:Booksources/0385489528|ISBN 0-385-48952-8]].</ref>
 

සංස්කරණ

2,228

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/459524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි