"ලී මින්-හෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Copyright violation; see c:Commons:Licensing (F1): c:Commons:Deletion requests/File:Leeminhobynewscn.jpg, හේතුව ලෙස දක්වා Taivo විසින් Leeminhobynewscn.jpg ගොනුව මකාදමා ඇත.
26 පේළිය:
ලි මින් හො යනු කොරියානු නලුවෙකි. ඔහු ගායකයෙකු , නිරූපන ශිල්පියෙකු සහ නලුවෙකු වන අතර ඔහු පිලිබඳ ගොඩාක් ප්‍රේක්ශකයන්ගෙ අවධානය යොමු වෙන්නෙ බොය්ස් ඕවර් ෆ්ලවර්ස් [2009] ටෙලි නාටකයෙනි. ඔහු එම නාටකයේ රගපානු ලබන්නෙ ගු ජුන් ප්යෝ ලෙසයි එ් එම නාටකයෙ ෆ්ලොවෙර්ස් 4(F4) හි නායකයා ලෙසයි. තවද ඔහු රඟපානු ලබන සිටි හන්ටර් [2011] , රොමැන්ටික් කොමෙඩි සහ ද එයර්ස් [2013] ඔහුගෙ ඉතා වැදගත් නාටකයන් ගණයට අයත් වෙනු ලබයි. ඔහු උපත ලබන්නෙ 1987 ජුනි 22 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නුවරය. ඔහුගෙ උස මිටර් 1.87 ක් වන අතර බර කිලො 70 ක් වෙයි. ඔහු සම්මාන 26 කට වඩා ලබාගනිමට සමත් ව තිබෙයි.
[[File:Leeminhoposingwithfans.jpg|300px|right]]
[[File:Leeminhobynewscn.jpg|300px|right]]
"https://si.wikipedia.org/wiki/ලී_මින්-හෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි