"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2 පේළිය:
[[ගොනුව:Braun HF 1.jpg|thumb|right|210px|Braun HF 1 වර්ගයේ රූපවාහිනියක්,ජර්මනිය,1958.]]
{{portal}}
'ප්‍රතමවරටප්‍රථම වරට රූපවාහිනිය නිපදවන ලද්දේ ජෝන් ලොගී බෙයාර්ඩ්(jon logi beard) විසිනි. ''රූපවාහිනී''' (කෙටියෙන් ටීවී හෝ ටෙලි) යනු යම්කිසි දුර ප්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. මෙම වදන සමහරක් විට විශේෂයෙන් රූපවාහිනියක්, වැඩසටහන්ගත කිරීම හෝ රූපවාහිනී සම්ප්‍රේශණය හැඳින්වීමට ද යොදා ගනී. මෙම වදන දුර දැක්ම යන තේරුම දෙන ග්‍රීක වදන මත පදනම්ව ගෙතුනු එකකි.
 
1930 සිට වාණිජමය වශයෙන් මිළට ගත හැකි වූ රූපවාහිනී නිවාස හා ආයතනවල විශේෂයෙන් විනෝදාස්වාද හා ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස බහුලව භාවිතා වන ගෘහස්ථ සන්නිවේදන උපකරණයක් බවට පත්විය. 1970 VCR පටි මත වීඩියෝ පටිගත කිරීමේ සිට DVD වැනි සංඛ්‍යාංක ධාවන පද්ධති රූපවාහිනී මඟින් පටිගත කළ චිත්‍රපටි හා අනෙකුත් වැඩසටහන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි