"ඕම් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2 පේළිය:
 
[[ගොනුව:Ohms_law_voltage_source.svg |thumb|ඕම් නියමයේ දැක්වෙන I,R සහ V]]
V වෝල්ටීයතා සැපයුමක් හා සම්බන්ධ කළ R ප්‍රතිරෝධයක් තුළින් I විද්යුත් ධාරාවක් ගලායන විට , මෙම රාශීන් තුන ඕම් නියමයට අනුකූල වේ. V = riIR
 
ඕම් නියමය විද්යුත් පරිපථ සඳහා යෙදෙන අතර එහි සඳහන් වන්නේ සන්නායක ලක්ෂ්‍ය දෙකක් අතර ගලා යන ධාරාව එම ලක්ෂ්‍ය දෙක හරහා වූ විභව වෙනසට ( විභව බැස්ම හෝ විභවය ) අනුලෝමය සමානුපාතික වන අතර ඒවා අතර ප්‍රතිරෝධයට ප්‍රතිලෝමව සමානුපාතික වන බවයි.
19 පේළිය:
 
භෞතික විද්‍යාව හා තාප සන්නායකතාවයට වූ සම්බන්ධතාවය යන පහත සඳහන් අංශය බලන්න.
 
 
==ඕම්ගේ නියමය උෂ්ණත්වයේ බලපෑම==
"https://si.wikipedia.org/wiki/ඕම්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි