"චූලවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු චූලවංශය වෙතට යළි-යොමුකරමින්
ටැග: New redirect Reverted
No edit summary
ටැගය: 2017 source edit
1 පේළිය:
'''චූලවංශය''' වනාහි [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ඉතිහාසය]] පිලිබද ලියැවී ඇති පාලි වංශ කථාවකි. චුලවංශය [[අභයගිරි විහාරය]] මුල්කොට ගෙන ලියැවී ඇත. ක්‍රිස්තු වර්ෂයෙන් එය 4වන සියවසෙහි සිට 1815 දක්වා කාල සීමාව ආවරණය කරයි.
#යළියොමුව [[චූලවංශය]]
{{stub}}
'''චූලවංශය''' යනු [[සිංහලේ රාජාවලිය]] ගැන පාලි භාෂාවෙන් ලියැවුන [[මහාවංස|මහාවංසයේ]] මුල් වෙලුමට පසු අනක් කොටස් හැඳින්වීම‍ට ගයිගර් නම් ජ'මානු පඬිවරයා යෙදූ නාමයකි. මෙයින් ක්‍රි.ව. සිව්වන (4) ශතවර්ෂයේ සිට ක්‍රි.ව. 1815 දක්වා වූ කාලය ආවරණය වේ. චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත [[මහාවංශය | මහාවංශයේ]], දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි.
 
මහාවංශයේ දෙවෙනි කොටස චූලවංශය ලෙස හැදින්වේ. මෙය හුදෙක් හැදින්වීමක් පමණි. මහානාම හිමියන් විසින් ලියන ලද කොටස මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් චුලවංශය ලෙසත් හඳුන්වා දී තිබුණි.මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙහි එන යෙදුමකි. කෙසේ වුවත් බොහෝ උගතුන්ගේ පිළිගැනීම අනුව චුලවංශය ලෙස කෘතියක් තිබී නැත. සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූලවංශය (සුළුතර වංශ කථාව) නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙහි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්රාන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.මහාවංශ සහ චුලවංශ යන දෙකටම පොදුවේ මහාවංශය ලෙස හදුන්වයි. කෙසේ වෙතත් චුලවංශ පිළිබද සටහනක් මිනිපේ සෙල්ලිපියේ ද පුජවලියේද සටහන්ව ඇත.
== අන්තර්ගතය ==
චූලවංශය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්‍රමබාහු රජුගේ (1153-1186) රාජ්‍ය කාලයෙන් අවසන් වෙයි.
 
==මේවාත් බලන්න==
 
* [[ශ්‍රී ලාංකීය ඉතිහාසය]]
 
[[Category:බෞද්ධ ග්‍රන්ථ]]
[[Category:ශ්‍රී ලංකාවේ ඉතිහාසය]]
[[Category:ශ්‍රී ලාංකීය සාහිත්‍යය]]
[[Category:ආගම් - ශ්‍රී ලංකා]]<!-- Category:Sri Lankan literature -->
"https://si.wikipedia.org/wiki/චූලවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි