"හෝමෝ ඉරෙක්ටස් ලංකාවේ සිටි බවට සළකුණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
20 පේළිය:
 
== ඉරණමඩු පාංශු සංකීර්ණය ==
[[ගොනුව:PointGreen kudiramalayiin the maroon.pngjpg|alt=|වම|thumb|‘ඉරණමඩුඉරණමඩු පාංශු සංකීර්ණය’ හෙවත් ‘ඉරණමඩු ශ්‍රේණිය’ ට අයත්වන තද රතුපැහැ පාංශු සැකැස්ම, කුදිරමලේ තුඩුව, විල්පත්තු ජාතික වනෝද්‍යානය (C) wileyonlinelibrary.com]]
පුරාවිද්‍යාඥයෝ ‘ඉරණමඩු පාංශු සංකීර්ණය’ (Iranamadu Formation, IFm) ලෙසත්, සමහර භූ විද්‍යා ලිපිවල තියෙන්නේ ‘ඉරණමඩු ශ්‍රේණිය’ (Iranamadu Sequence) ලෙසත් හඳුන්වන පාංශු ස්ථරයක් තිබෙනවා. බූන්දල, උස්සංගොඩ, කුදිරමලේ තුඩුව වැනි ස්ථානවල පොලොව මතුපිට දකින්නට ලැබෙන අපූරු රතුපාට නැත්නම් ගුරුපාට පස් තට්ටුව ඉරණමඩු පාංශු ස්ථරය නැතිනම් ඉරණමඩු පාංශු සංකීර්ණය ලෙස හඳුන්වනවා. <ref>ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය, චන්දිම අඹන්වල, 2020-06-06 [https://www.archaeology.lk/sinhala/26-%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B7%94-%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F/]</ref>
 
30 පේළිය:
 
== ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් විසූ පෙදෙස් ==
[[ගොනුව:ManipaiBifaz Stone Toolscordiforme.pngjpg|alt=|thumb|යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිෂ්ණරාජා විසින් 1984දී, යාපනයේ මනිපායි ප්‍රදේශය කල කැණීමකදී සොයාගත් හෝමෝ ඉරෙක්ටස් බිහිකල අචියුලියන් තාක්ෂණයේ ගල් ආයුධ]]
මධ්‍යම පැලියොලිතික් යුගයේ හෝමෝ ඉරෙක්ටස් ඉතිරිකර ගිය සාක්ෂි බූන්දල වෙරළබඩ ප්‍රදේශවලින්, රත්නපුර, ගල්කන්ද, උස්සන්ගොඩ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුත්තල සහ උතුරේ ඉරණමඩු හා මනිපායි යන ප්‍රදේශවලින් සාක්ෂි අනාවරණය වී තිබේ. මෙම ප්‍රදේශවල හමු වූ සරල ශෛලමය ආයුධ හෝමෝ ඉරෙක්ටස් විසින් භාවිතා කර ඇත <ref>Prehistory of Sri Lanka 6: Paleolithic period, Chandima Abanwela, Archeology.lk [https://www.archaeology.lk/5794]</ref>