"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
=<ref>1. The Cultured Heritage of King Rawana.
=බෞද්ධයෙකු ලෙස=
 
2. Rawana - King of Lanka.
 
3. Journal of the Royal Asiatic Society.
 
4. Ramayanaya and Lanka.
 
5. The Sunday Tims.
 
6. Fauna and Geography of Maldives and Laccadives Archipelago.
 
7. Rajatharangani.
 
8. The Gazeetter of Central Province - Lawrie.
 
9. විසුද්ධ මග්ග - පී. දේවානන්ද නාහිමි සංස්‌කරණය.
 
10. මන්දාරම් පුවත.
 
11. ප්‍රාග් ඓතිහාසික උරුමය - ඔබේසේකර.
 
12. රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය.
 
13. රාමායනය - පී. එම්. පි. අබේසිංහ.
 
14. සිළුමිණ පත්‍රය.
 
15. රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය.
 
16. බටදඬු කඳුවැටියේ උරුමය. 17. කන්ද උඩරට සමාජ සංවිධානය - ඔබේසේකර.
 
18. හැන්සාඩ් - 1981 ජූලි.
 
19. සැළලිහිණි සංදේශය.
 
20 සිංහලයන්ගේ මූලාරම්භය - ආචාර්ය ඒ. එච්. මිරැන්ඩෝ.
 
21. දහම් එළිය - කටුගම්පොත ආනන්ද මෛත්‍රිය.
 
22. අමුද්‍රිත කවි එකතුව - පණ්‌ඩිත කොන්ස්‌ටන් ඔබේසේකර.
 
23. ශ්‍රී ලංකාදීප වර්ණනා - බී. එම්. ඔබේසේකර.
 
24. ශ්‍රී ලංකා රාවණ රාජධානිය - ආ. සෙනෙවිරත්න.
 
25. දිවයින පත්‍රය.
 
2
 
=6. රාජාවලිය</ref>බෞද්ධයෙකු ලෙස=
 
රාවණ රජු බෞද්ධයෙකි. ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාද්වීපයේ සමන්ත කූඨයට ගුවන් රථයෙන්(පුෂ්පික යානයෙන්) රැගෙන ආ බවත්, කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමනල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දේශනා කල බවත්ය.
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි