"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
==ශිව බැතිමතෙක්බෞද්ධයෙකු ලෙස==
 
[[File:Ravananugraha.JPG|thumb|left|රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.]]
රාවණ රජු බෞද්ධයෙකි. ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාද්වීපයේ සමන්ත කූඨයට ගුවන් රථයෙන්(පුෂ්පික යානයෙන්) රැගෙන ආ බවත්,කාශ්කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමනල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දේශනා කල බවත්ය.
රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. [[රාවණානුග්‍රහ]] මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.
 
==දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි