"ස්පේස් එක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{DISPLAYTITLE:ස්පේස් එක්ස් : Space X}}
[[ගොනුව:Iridium-4 Mission (25557986177).jpg|thumb|ස්පේස් එක්ස් මූලස්ථානය, හෝතෝන්, කැලිෆෝනියාව|alt=]]
Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය. <ref>තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින, ටෙරන්ස් කහපොල ආරච්චි, විද්‍යා ගවේෂණ [https://vidya-gaweshana.blogspot.com/2016/06/spacex-tesla-motors-high-tech-dreams-of.html]</ref>
 
[[ඊලෝන් මස්ක්]] සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) තනතුරු දෙකම දරන අතර [[:en:Gwynne_Shotwell|ග්වෙන් ශොට්වෙල්]] සභාපතිත්වය දරයි.
"https://si.wikipedia.org/wiki/ස්පේස්_එක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි