"ෆාහියන් හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
52 පේළිය:
 
නිවැරදි නාමය '''Faxian''' (337 – c. 422) වන අතර Fa-hien ,Fa-hsien යන නාමයෙන්ද හදුන්වනු ලබන චීන ජාතික බෞද්ධ [[දේශාටක]] භික්ෂුවකි. '''කුං''' යනු ඔහුගේ ගිහි නාමයයි.පැවිදි වූ පසු [[ෆාහියන්]] නම වූ අතර ධර්මයේ බැබලීම යන්න එහි අරුතයි. උපසම්පදාවෙන් පසු විනය පිටකය සොයා වර්ෂ 15 තිස්සේ මධ්‍යම ආසියාවේ තුල රාජධානි 35 ක පමණ සංචාරය කල අතර ඉන්දියාවේදී සහ ලංකාවේදී සුත්‍ර සහ විනය පිටකයට අයත් ග්‍රන්ථ පිටපත් කරගෙන නැවතත් මුහුදු මාර්ග ඔස්සේ චීනයට ගියහ. එතුමන්ගේ [https://ebooks.adelaide.edu.au/f/fa-hien/f15l/index.html චාරිකා සටහන් වාර්තා] මගින් එවකට පැවතී මානව වංශ ක්‍රියාකාරකම්, භූගෝලීය සහ ඓතිහාසික ක්‍රියාකාරකම් ගෙනහැර පායි.
 
පාහියන් හියුන්සාන් වාර්තාවල පරිවර්තන දෝෂ සහ සැබෑ හෙලිදරව්ව. සාක්ෂි සාධක චායාරූප වීඩියෝ වාර්තා සමග පාහියන් හියුන්සාන් හිමිවරුන් වැඩි සැබෑ බුද්ධ දේශය පිළිබඳ පර්යේෂණාත්මක වාර්තා වැඩසටහන. මධ්‍යයස්ථ විමර්ශන ශීලී සත්‍ය සොයායන හෙලයන් වෙනුවෙනි.
(337 – c. 422) was a Chinese [[Bhikkhu|Buddhist monk]] who travelled by foot from China to India, visiting many sacred Buddhist sites in what are now [[Xinjiang]], [[Pakistan]], [[India]], [[Nepal]], [[Bangladesh]] and [[Sri Lanka]] between 399-412 to acquire [[Buddhist texts]]. His journey is described in his important travelogue, ''A Record of Buddhist Kingdoms, Being an Account by the Chinese Monk Fa-Xian of his Travels in India and [[Sri Lanka|Ceylon]] in Search of the Buddhist Books of Discipline''. Antiquated transliterations of his name include '''Fa-Hien''' and '''Fa-hsien'''.
 
Line 68 ⟶ 66:
 
== ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය ==
[[ගොනුව:Map of Faxian's journey from India to Sri Lanka.png|වම|thumb|පාහියන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බවට අනුමාන කල හැකි ගමන් මාර්ගය නූතන බටහිර බෙංගාලයේ කල්කටා නුවර අසලින් ගලාබසින හූග්ලි නදිය මුහුදට වැටෙන තැන පිහිටි විශාල වරායක් සහිත වෙළඳ නගරයක සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමළයේ පිහිටි ගෝකණ්න වරායට විය යුතුය. ඓතිහාසික වාර්තා අනුව ඉන්දියාවත්, ලංකාවත් අතර වෙළඳ සබඳතාවල කේන්ද්‍රස්ථානයක් බවට මෙම වරාය පත්ව තිබුණි.]]
බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ලෙග් විසින් පරිවර්තනය කරන ලද "A RECORD OF BUDDHISTIC KINGDOMS" පොතෙහි ලංකාව පිලිබඳව විස්තර අඩංගු පරිච්ඡේද 37, පරිච්ඡේද 38 හා පරිච්ඡේද 39 පරිවර්තනයක් පහතින් ''ඇල අකුරුවලින්'' සටහන් කොට ඇති අතර උපුටා ගත් පරිවර්තන මූලාශ්‍රය දක්වා ඇත. <ref>ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය|Fa Hsien's travel notes of Sri Lanka, (ජේම්ස් ලෙග් ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල පරිවර්තනය) විද්‍යා ගවේෂණ, ටෙරන්ස් කහපොල ආරච්චි [https://vidya-gaweshana.blogspot.com/2017/07/history.html]</ref> <ref>Being an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414) in Search of the Buddhist Books of Discipline Translated and annotated with a Corean recension of the Chinese text BY JAMES LEGGE</ref> <ref>Record of the Buddhistic kingdoms: tr. from the Chinese by Faxian, ca. 337-ca. 422 Translated by Herbert A Guiles</ref>
 
"https://si.wikipedia.org/wiki/ෆාහියන්_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි