"ෆාහියන් හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
70 පේළිය:
බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ලෙග් විසින් පරිවර්තනය කරන ලද "A RECORD OF BUDDHISTIC KINGDOMS" පොතෙහි ලංකාව පිලිබඳව විස්තර අඩංගු පරිච්ඡේද 37, පරිච්ඡේද 38 හා පරිච්ඡේද 39 පරිවර්තනයක් පහතින් ''ඇල අකුරුවලින්'' සටහන් කොට ඇති අතර උපුටා ගත් පරිවර්තන මූලාශ්‍රය දක්වා ඇත. <ref>ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය|Fa Hsien's travel notes of Sri Lanka, (ජේම්ස් ලෙග් ඉංග්‍රීසි පරිවර්තනයේ සිංහල පරිවර්තනය) විද්‍යා ගවේෂණ, ටෙරන්ස් කහපොල ආරච්චි [https://vidya-gaweshana.blogspot.com/2017/07/history.html]</ref> <ref>Being an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414) in Search of the Buddhist Books of Discipline Translated and annotated with a Corean recension of the Chinese text BY JAMES LEGGE</ref> <ref>Record of the Buddhistic kingdoms: tr. from the Chinese by Faxian, ca. 337-ca. 422 Translated by Herbert A Guiles</ref>
 
==== 37වැනි පරිච්ඡේදය ====
'''CHAPTER XXXVII'''
 
Line 88 ⟶ 89:
''තමන්ට වෙළඳුන්ගෙන් අසන්නට ලැබූ විස්තර ඔහු සටහන් කරන්නට ඇති අතර ඒවායේ නිරවද්‍යභාවය ගැන එතරම් උනන්දු නොවන්නට ඇත්තේ ඔහුගේ ගමනේ අරමුණ බුද්ධ ධර්මය අඩංගු ග්‍රන්ථ චීනයට ගෙන යාම මිස දේශගවේෂණය නොවූ නිසා වන්නට ඇත.)''
 
==== 38වැනි පරිච්ඡේදය ====
'''CHAPTER XXXVIII'''
 
Line 130 ⟶ 132:
''අභයගිරි විහාරයට නැගෙනහිරින් කඳුගැටයක් ඇති අතර මෙහි චෛත්‍යයක් ඇත. භික්ෂූන් වහන්සේ 2000ක් පමණ මෙම භූමියේ වාසය කරන බව පැවසෙනවා. මෙම ආරණයේ ධර්මගුප්ත නම් සුප්‍රකට තෙරනමක් සතලිස් වසරක් පුරා භාවනායෝගීව වාසය කරනවා. ධර්මධර සිල්වත් උතුමෙකුවූ ධර්මගුප්ත රටවැසියන් දැඩි භක්තියක් දක්වනවා. (ෆා සී යෙන් සඳහන් කරන චෛත්‍යය ඇති කඳුගැටය මිහින්තලාව බව බොහෝ විද්වතුන් පිලිගන්නවා)''
 
==== 39වැනි පරිච්ඡේදය ====
'''CHAPTER XXXIX'''
 
"https://si.wikipedia.org/wiki/ෆාහියන්_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි