"ලියනාඩෝ ඩා වින්සි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
32 පේළිය:
මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රිය, වැඩිම වරක් නැවත නැවත නිෂ්පාදනය කරන ලද හා වඩාත් සරල චිත්‍රය හා ආගමික සිතුවම ලෙස අනන්‍ය ස්ථානයක් හිමි කර ගනී. ඒවායේ කීර්තියට ළඟා වීමට හැකි වුයේ මයිකල් ඇන්ජෙලෝගේ ආදම්ගේ නිර්මාණය යන සිතුවමට පමණි. ලියනාඩෝගේ Vitruvian man යන චිත්‍රය ප්‍රතිමූර්තියක් ද වේ. එම චිත්‍රවලින් ඉතිරිව ඇත්තේ 15ක් පමණ වන අතර එය එතරම් කුඩා ගණනක් වීමට හේතුව ඔහුගේ නියත හා නිතර ව්‍යසනවලට හේතුවන නව තාක්ෂණික ක්‍රම සමඟ සිදුවන පර්යේෂණ හා බොහෝ කාලයක් තිස්සේ පැවතෙන ඔහුගේ අතපසු වීම්ය. කෙසේ නමුත් මෙම චිත්‍ර කිහිපය, ඇඳීම් හා විද්‍යාත්මක රූප සටහන් ඇතුළත් ඔහුගේ සටහන් පොත් හා චිත්‍ර ශිල්පයේ පසුබිම පිළිබඳ ඔහුගේ සිතුවිලි එක්ව ගත් කළ පසු පරම්පරාවල කලාකරුවන්ට සුවිශාල දායකත්වයක් ලබා දුන් අතර ඔහුට සිටි එකම ප්‍රතිවාදියා වූයේ ඔහුගේ සමකාලීනයෙකු වූ මයිකල් ඇන්ජෙලෝ පමණි.
 
ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ විසින් ඔහුගේ කාලයට වඩා ඉතා ඉදිරියෙන් වූ දේවල් ගැන සිතූ අතර ඔහු විසින් හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක් සාන්ද්‍රගත සූර්ය බලය, ගණක යන්ත්‍රයක් හා ද්විත්ව නැව් කඳක් සංකල්පනය කළ අතර භූ තල භූ චලන පිළිබඳ ප්‍රාථමික සිද්ධාන්තය එළි දක්වන ලදී. සාපේක්ෂව ඔහුගේ ජීවිත කාලය තුළ දී ඔහුගේ සැලසුම්වලින් නිර්මාණය කිරීමට හෝ යන්තමින් ප්‍රවේශ වීමට හැකි වූයේ ඉතා සුළු ගණනකට පමණි. නමුත් ස්වයංක්‍රීයා බොබින් ඔතනය හා තන්තුවක ආතන්‍ය ශක්තිය පරීක්ෂා කිරීමේ උපකරණය වැනි ඔහුගේ සමහරක් කුඩා නව නිර්මාණ දැනුම් දීමකින් තොරවම නිෂ්පාදන ලෝකයට එකතු විය. විද්‍යාඥයෙකු ලෙස ඔහු ව්‍යුහ විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, දෘශ්‍ය විද්‍යාව හා තරල ගතිකය යන ක්ෂේත්‍රවල ඉතා උසස් දැනුම් සම්භාරයක් හිමි කරගෙන සිටියේය.
 
Uthpala Adeesha
 
ලියනාඩෝ ඩාවින්චිගේ ජීවිතය පිළිබද [Davinci's Deamons] රූපවාහිනී කතාමාලාවේ අඩංගු වේ.තවද [Assassin's Creed 2],[Assassin's Creed Brotherhood] යන පරිගනක ක්‍රීඩා වලද ලියනාඩෝගේ චරිතය අඩංගුවේ..
"https://si.wikipedia.org/wiki/ලියනාඩෝ_ඩා_වින්සි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි