"කාලී දෙවඟන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Kali_symbol.jpg ගොනුව මකාදමා ඇත.
23 පේළිය:
 
== නිරුක්තිය ==
[[ගොනුව:Kali symbol.jpgගොනු|thumb|වම|දක්ෂිණ කාලි නිරූපණය]]
''කාලී'' යනු ''කාලම්'' ("කළු, අඳුරු පැහැති") යන්නෙහි ස්ත්‍රී ලිංග ස්වරූපයයි.<ref>[[පාණිනී|Pāṇini]] 4.1.42</ref> කාලී යන්නෙහි පුරුෂ ස්වරූපය වන "කාල" යන්නෙන් "කාලය" හෝ "කාලයේ සම්පූර්ණත්වය" යන්න ද හැඟවේ. එමගින් "ජීවීන්ට ප්‍රාණය හෝ මරණය ලබාදෙන සොබොදහමේ වෙනස්වන ස්වභාවය" සංකේතවත් කෙරේ. ඇගේ අනෙක් නම් යටතට ''කාලරාත්‍රී'' ("කළු රාත්‍රිය"), සහ ''කාලිකා'' ("කළු තැනැත්තිය") යන්න ද අයත් වේ.<ref name="Coburn111-112">Coburn (1984), pp. 111-112.</ref>
 
"https://si.wikipedia.org/wiki/කාලී_දෙවඟන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි