"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Durga_symbol.jpg ගොනුව මකාදමා ඇත. |
||
40 පේළිය:
==ප්‍රතිමාශිල්පය==
[[
දුර්ගා දේවිය තුළින් වීරත්වය සංකේතවත් කෙරේ. ප්‍රධාන වශයෙන් ස්වරූප ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රකට වේ. එනම් මහාලක්ෂ්මි දුර්ගා (මහිෂාසුර-මර්ධිනි), මහාසරස්වති දුර්ගා (කෞෂිකි) සහ මහකාලි දුර්ගා ලෙසිණි. එයිනුත් දුර්ගා දේවියගේ වඩාත් ප්‍රචලිත ස්වරූපය වන්නේ මහිෂාසුර-මර්ධිනි ස්වරූපයයි. එහිදි ඇය අෂ්ටබුජ (අත් අටක්), දසබුජ (අත් දහයක්) සහ අෂ්ටදසබුජ (අත් දහඅටක්) සහිතව නිරූපණය කරයි.<ref>https://www.exoticindiaart.com/book/details/devi-and-her-aspects-IDC931/</ref> දුර්ගා මෑණියන්ගේ ප්‍රමුඛ වාහනය වන්නේ කේසර සිංහයාය. මහිෂාසුර-මර්ධිනි ස්වරූපයේදි දෙවියන් විසින් ඇයට ලබා දුන් විවිධ අස්ත්‍ර දරා සිටින අතර එවායෙ සංකේත රාශියක් තිබේ.
|