"ස්වායම්භුව මනු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Avatars-000165898704-gbaxk5-t500x500.jpg ගොනුව මකාදමා ඇත.
3 පේළිය:
ස්වායම්භුව මනු (සංස්කෘත:स्वायम्भुवमनु) යනු මෙම කල්ප ආරම්භයේදි [[බ්‍රහ්ම]] දෙවියන්ගේ සිරුරේ පහත කොටසින් ජන්මය ලැබූ පළමුවන මනුෂ්‍යයාය. ඔහුගේ බිරිඳ වන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ වම් හස්ථයෙන් නිර්මාණය වූ ශතරූපා නම් මනුෂ්‍ය ස්ත්‍රියයි.<ref>https://www.sacred-texts.com/hin/db/bk03ch13.htm</ref>
 
[[ගොනුව:Avatars-000165898704-gbaxk5-t500x500.jpgගොනු|'''ස්වායම්භුව මනු සහ ශතරූපා දැක්වෙන සිතුවමක්''' |alt=|thumb|218x218පික්]]
 
[[දේවී භාගවත පුරාණ]]යේ සඳහන්ම වන ආකාරයට [[මනු]] හට ජන්මය ලබා දුන් පසුව බ්‍රහ්ම දෙවියන් ඔහුට ප්‍රජනනය කිරිමට ආශිර්වාදය ලබා ගැනීමට [[ශක්ති]] දෙවඟන උදෙසා ස්තෝත්‍ර ගායනා කරන ලෙස පවසන අතර ඒ අනුව ස්වායම්භුව දෙවඟනව ප්‍රසන්න කිරීමට ස්තෝත්‍ර ගායනා කරනු ලබයි.<ref>https://www.sacred-texts.com/hin/db/bk08ch01.htm</ref> ඔහුගේ ස්තෝත්‍ර කෙරෙහි ප්‍රසන්න වූ දෙවඟන ඔහුට ප්‍රජනන කාර්‍යය සාර්ථකව ඉටු කර ගැනිමට වර ලබා දුන්නාය. ඒ අනුව ශතරූපාට දාව ප්‍රියව්‍රත සහ උත්තානපාද නමින් බලවත් පුත්‍රයන් තිදෙනෙකුත්, ආකූති, දෙවහූති සහ ප්‍රසූති නමින් ඉතා සුන්දර දියණියන් තිදෙනෙකුත් ජන්මය ලබන්නීය. ආකූති මහසෘෂි රුචි ද, දෙවහූති ප්‍රජාපති කර්ධම ද, තෙවන දියණිය වන ප්‍රසූති ප්‍රජාපති දක්ෂ ද සරණ පාවා ගන්නීය. ලෝකයේ සිටින සියලුම ජීවින් බිහි වූයේ ඒ තෙවන දියණියට දාවයි.
"https://si.wikipedia.org/wiki/ස්වායම්භුව_මනු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි