"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
17 පේළිය:
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි.
රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු [[ශිව]] සහ [[ශක්ති]] දේවියගේ මහා භක්තිකයෙකි.නමුත් රාවණා රජු ඇදහූයේ [[ශිව]] නොව [["සිව"]] නොහොත් සූර්යයා බවද පෙන්වාදිය හැකි වේ.එනම් මහා රාවණා රජු සූර්ය භක්තිකයෙකි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සූර්ය වන්දනාව ආරම්භවීම පෙන්වාදිය හැකි වේ. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස [[රාම]] සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.<ref>https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/</ref>
 
==රාමායණය==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි