"කේටි පෙරී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
added child
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
20 පේළිය:
| spouse = {{marriage|[[රසල් බ්‍රෑන්ඩ්]]|2010|2012|reason=දික්කසාදය}}
| children = 1
{{flat list|
* ඩේසි ඩව් බ්ලූම්
}}
| website = {{url|katyperry.com}}
| module = {{Infobox musical artist|embed=yes
Line 43 ⟶ 46:
}}
}}
'''කේටි පෙරී''' යන වේදිකා නාමයෙන් වැඩි දෙනා හදුන්වන '''කැතරින් එලිසබෙත්''' "'''කේටි'''" '''හඩ්සන්''' යනු 1984 ඔක්තෝබර් 25 දින උපත ලැබූ ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක් සහ රියැලිටි තරඟ විනිසුරැවරියකි. ළමා අවදියේදී පල්ලියේ ගී ගායනා කිරීමේදී තමාට ගායන ක්ශේත්‍රයෙන් ඉදිරියට යාමට හැකි බව තේරුම් ගත් ඇය නව යොවුන් වියේදීම ආගමික ගීත ගායනයට යොමු වූවාය. කැටී පේරි [[Pamplin Music|රෙඩ් හිල් රෙකෝඩ්ස්]] සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තම පලමු ඇල්බමය වන ''[[Katy Hudson (album)|කේටි හඩ්සන්]]'' ඇල්බමය 2001 වසරේදී නිකුත් කලාය. නමුත් එම ඇල්බමය ආදායමෙන් අසාර්ථක ඇල්බමයක් බවට පත් විය.

ඇය රෙඩ් හිල් රෙකෝඩ්ස් සමග ඇති ගිවිසුම අවසන් වූ පසු මීලග අවුරුද්දේදී [[ලොස් ඇන්ජලිස්]] වෙත පැමිණියාය. [[ද අයිලන්ඩ් ඩෙෆ් ජෑම් මියුසික් කණ්ඩායම]] සහ [[කොලොම්බියා රෙකෝඩ්ස්]] යන පටිගත කිරීමේ ආයතන මගින් ඇයව අත්හැරීමෙන් අනතුරුව 2007 වසරේදී කේටි පෙරී [[කැපිටල් රෙකෝඩ්ස්]] සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවාය.
 
කේටි පෙරී 2008 වසරේදී සමලිංගික තේමාවක් යටතේ විවාදයට ලක් වූ "[[අයි කිස්ඩ් අ ගර්ල්]]" සහ ඇයගේ දෙවන [[පොප් රොක්]] ඇල්බමයක් වන ''[[One of the Boys (Katy Perry album)|වන් ඔෆ් ද බෝයිස්]]''හි "[[හොට් ඇන්ඩ් කෝල්ඩ්]]" ගීත මගින් ජනප්‍රියත්වයට පත් විය. ඇයගේ තුන් වන ඇල්බමය වන ''[[Teenage Dream (Katy Perry album)|ටීනේජ් ඩ්‍රීම්]]'' (2010) [[ඩිස්කෝ]]වට ඇතුලත් කර ගන්නා අතර එහි "[[කැලිෆෝනියා ගර්ල්ස්]]", "[[Teenage Dream (Katy Perry song)|ටීනේජ් ඩ්‍රීම්]]", "[[Firework (song)|ෆයර්වර්ක්]]", "[[E.T. (song)|ඊ.ටී.]]", සහ "[[ලාස්ට් ෆ්රයිඩේ නයිට් (ටී.ජී.අයි.එෆ්.)]]" එක්සත් ජනපද ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' [[Billboard Hot 100|හොට් 100]] ඇතුලත් විය. එමෙන්ම එහි "[[The One That Got Away (Katy Perry song)|ද වන් දැට් ගොට් අවේ]]" ගීතය ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' වර්ගීකරණයට අනුව 3 වන ස්ථානයට පත් විය. ''බිල්බෝඩ්'' හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කේටි පෙරී වන අතර සමස්තයක් ලෙස [[මයිකල් ජැක්සන්]]ගේ ඇල්බමයක් වන [[Bad (album)|බෑඩ්]] ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "[[Part of Me (Katy Perry song)|පාට් ඔෆ් මී]]" සහ "[[Wide Awake (Katy Perry song)|වයිඩ් අවේක්]]" යන ගීත අන්තර්ගත වන [[ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන්]] ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන "[[Roar (Katy Perry song)|රෝර්]]" ගීතය ඇතුලත් "ප්‍රිස්ම්" ගීත ඇල්බමය 2014 දී නිකුත් වූ අතර "විට්නස්" හෙවත් පස්වන ගීත ඇල්බමය 2017 දී නිකුත් කලාය. "ස්මයිල්" නැමැති ඇයගේ හයවැනි ගීත ඇල්බමය 2020 වසරේදී නිකුත් විය. කේටි පෙරී විසින්, "හෙලෝ කේටි" (2009), "කැලිෆෝනියා ඩ්‍රීම්ස්" (2011-2012), "ප්‍රිස්මටික් වර්ල්ඩ් ටුවර්" (2014-2015) සහ "විට්නස්: ද ටුවර්"(2017-2018) ලෙස ප්‍රසංග ලෝක සංචාර 4ක් පවත්වා ඇත.
 
''බිල්බෝඩ්'' හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කේටි පෙරී වන අතර සමස්තයක් ලෙස [[මයිකල් ජැක්සන්]]ගේ ඇල්බමයක් වන [[Bad (album)|බෑඩ්]] ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "[[Part of Me (Katy Perry song)|පාට් ඔෆ් මී]]" සහ "[[Wide Awake (Katy Perry song)|වයිඩ් අවේක්]]" යන ගීත අන්තර්ගත වන [[ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන්]] ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන "[[Roar (Katy Perry song)|රෝර්]]" ගීතය ඇතුලත් "ප්‍රිස්ම්" ගීත ඇල්බමය 2014 දී නිකුත් වූ අතර "විට්නස්" හෙවත් පස්වන ගීත ඇල්බමය 2017 දී නිකුත් කලාය. "ස්මයිල්" නැමැති ඇයගේ හයවැනි ගීත ඇල්බමය 2020 වසරේදී නිකුත් විය.
 
කේටි පෙරී විසින්, "හෙලෝ කේටි" (2009), "කැලිෆෝනියා ඩ්‍රීම්ස්" (2011-2012), "ප්‍රිස්මටික් වර්ල්ඩ් ටුවර්" (2014-2015) සහ "විට්නස්: ද ටුවර්"(2017-2018) ලෙස ප්‍රසංග ලෝක සංචාර 4ක් පවත්වා ඇත.
කේටි පෙරී 2008 වසරේදී සමලිංගික තේමාවක් යටතේ විවාදයට ලක් වූ "[[අයි කිස්ඩ් අ ගර්ල්]]" සහ ඇයගේ දෙවන [[පොප් රොක්]] ඇල්බමයක් වන ''[[One of the Boys (Katy Perry album)|වන් ඔෆ් ද බෝයිස්]]''හි "[[හොට් ඇන්ඩ් කෝල්ඩ්]]" ගීත මගින් ජනප්‍රියත්වයට පත් විය. ඇයගේ තුන් වන ඇල්බමය වන ''[[Teenage Dream (Katy Perry album)|ටීනේජ් ඩ්‍රීම්]]'' (2010) [[ඩිස්කෝ]]වට ඇතුලත් කර ගන්නා අතර එහි "[[කැලිෆෝනියා ගර්ල්ස්]]", "[[Teenage Dream (Katy Perry song)|ටීනේජ් ඩ්‍රීම්]]", "[[Firework (song)|ෆයර්වර්ක්]]", "[[E.T. (song)|ඊ.ටී.]]", සහ "[[ලාස්ට් ෆ්රයිඩේ නයිට් (ටී.ජී.අයි.එෆ්.)]]" එක්සත් ජනපද ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' [[Billboard Hot 100|හොට් 100]] ඇතුලත් විය. එමෙන්ම එහි "[[The One That Got Away (Katy Perry song)|ද වන් දැට් ගොට් අවේ]]" ගීතය ''[[Billboard (magazine)|බිල්බෝඩ්]]'' වර්ගීකරණයට අනුව 3 වන ස්ථානයට පත් විය. ''බිල්බෝඩ්'' හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කේටි පෙරී වන අතර සමස්තයක් ලෙස [[මයිකල් ජැක්සන්]]ගේ ඇල්බමයක් වන [[Bad (album)|බෑඩ්]] ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "[[Part of Me (Katy Perry song)|පාට් ඔෆ් මී]]" සහ "[[Wide Awake (Katy Perry song)|වයිඩ් අවේක්]]" යන ගීත අන්තර්ගත වන [[ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන්]] ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන "[[Roar (Katy Perry song)|රෝර්]]" ගීතය ඇතුලත් "ප්‍රිස්ම්" ගීත ඇල්බමය 2014 දී නිකුත් වූ අතර "විට්නස්" හෙවත් පස්වන ගීත ඇල්බමය 2017 දී නිකුත් කලාය. "ස්මයිල්" නැමැති ඇයගේ හයවැනි ගීත ඇල්බමය 2020 වසරේදී නිකුත් විය. කේටි පෙරී විසින්, "හෙලෝ කේටි" (2009), "කැලිෆෝනියා ඩ්‍රීම්ස්" (2011-2012), "ප්‍රිස්මටික් වර්ල්ඩ් ටුවර්" (2014-2015) සහ "විට්නස්: ද ටුවර්"(2017-2018) ලෙස ප්‍රසංග ලෝක සංචාර 4ක් පවත්වා ඇත.
 
2015 වසරේදී පැවැත්වුණු, ඇමරිකානු ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹා ඇති රූපවාහිනී විකාශය ලෙස සැලකෙන 49 වන [[සුපර් බෝල්]] මහා පාපන්දු තරඟයේ අර්ධ-කාලය තුලදී පෙරී විසින් සිදුකල ඉදිරිපත් කිරීම, මිලියන 118.5 ක් සජීවීව නරඹන ලද අතර, එය සුපර් බෝල් අර්ධ-කාල ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසද වේ. 2013 සිට 2019 දක්වා [[ට්විටර්]] සමාජ ජාලය තුල වැඩිම අනුගාමික පිරිසක් සිටි ගිණුමද ඈ සතු වූ අතර ඒ සඳහා ගිනස් ලෝක වාර්තාවක් ද හිමිය.
Line 51 ⟶ 60:
2018 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ගායිකාව කේටි පෙරී වන අතර, මිලියන 18 කට වැඩි ඇල්බම ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වී ඇති ඇය සංගීත ඉතිහාසයේ සාර්ථකම ගායිකාවකි. කෙසේවෙතත් ඇය තවමත් එකදු ග්‍රැමී සම්මානයක් දිනා නොමැත. ලොවම හඳුනන සුපිරි තරුවක් බවට පත්වීම දක්වා ඇයගේ ජීවිත කතාව ඇතුලත් ''"[[කේටි පෙරී: පාට් ඔෆ් මි]]"'' වාර්තා චිත්‍රපටය 2012 ජූලි මස නිකුත් විය.
 
කේටි පෙරී දැඩි ක්‍රිස්තියානි ආගමික පවුලකින් පැවතෙන අතර, ඇගේ දෙමාපියන් ආගම් ප්‍රචාරණ කටයුතු වල නිරත වෙති. 2010 වසරේදී කේටි පෙරී, රංගන ශිල්පී [[රසල් බ්‍රෑන්ඩ්]] සමග විවාහ වුනු අතර පසුව 2012 දී ඔවුන් දික්කසාද විය. 2019 වසරේදී ඇය ''[[ලෝඩ් ඔෆ් ද රින්ග්ස්]], [[පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්]]'' රංගන ශිල්පී [[ඕර්ලැන්ඩෝ බ්ලූම්]] සමග විවාහ ගිවිසගත්තාය. 2020 මාර්තු මසදී ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තු වන බව 'නෙවර් රියලිවෝ(ර්)න් ඕවර්වයිට්' ගීතය හරහා ප්‍රකාශයට පත් කල අතර ඇයගේ හයවැනි ගීත ඇල්බමය නිකුත් වීමට දින දෙකකට පෙර, අගෝස්තු 26 දින "ඩේසි ඩව් බ්ලූම්" නමින් දියණියක් බිහි කළාය.
 
[[ප්‍රවර්ගය:ගායකයන් - අපරදිග]]
"https://si.wikipedia.org/wiki/කේටි_පෙරී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි