"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
22 පේළිය:
 
===මහාකාලි දේවියගේ ආසනය===
නවරත්නයන්ගෙන් නිර්මිත දහඅටවන ප්‍රාකාරය තුළ බහිරවයන් විසින් ආරක්ෂා කරනු ලබන ඉතා විශාල කුළුනු දහස් ගණනකින් යුත් විශාල මැදුරක් මෙහි තිබෙන අතර එහි මධ්‍යයේ සූසැට යෝගිනියන් පිරිවරමින් ඉතා දිව්‍යමය කේසරයන් දහසකින් යුක්ත සිංහාසනයක විරාජමානව සිටින්නේ විශ්වයේ ආදි [[මහාවිද්‍යා]]ව වන ශ්‍රී [[මහාකාලි]] දේවියයි. ඇයගේ වාහනය ලෙස ශිව දෙවියන්ගේ අප්‍රාණික සිරුර බිම වැතිරී සිටින අතර දේවියගේ ස්වාමියා වන ශ්‍රී [[මහාකාල]] ඇයගේ දකුණු පසින් වැඩ සිටී. ඔවුන් දෙදෙනාගේ ස්වරූපය රෞද්‍ර සේම අඳුරු පැහැතිය.<ref>{{cite book|author=Pushpendra Kumar|title=Mahabhagavata purana |url=https://books.google.lk/books/about/Shri_Mah%C4%81bh%C4%81gavata_upapur%C4%81%E1%B9%87a.html?id=nVcNAAAAIAAJ&redir_esc=y}}</ref>}}
 
===චින්තාමණී ගෘහය===
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි