"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
17 පේළිය:
ඉන්පසුව තිබෙන්නේ ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් නිර්මාණය වුණු තවත් ප්‍රාකාරයකි. ඒ තුළ ඉන්ද්‍රනීල මාණික්‍යන්ගෙන් නිර්මිත නිවාස සහ මාර්ග තිබේ. එමෙන්ම එහි ඉතා විශාල පද්මයක් මධ්‍යයේ සර්වබලධාරී දෙවඟනගේ ශක්තින් 16 වාසය කරයි. එනම්, '''කරාලි, විකරාලි, උමා, සරස්වති, ශ්‍රී දුර්ගා, ඌශා, ලක්ශ්මි, ශෘතී, ස්මෘති, දෘති, ශ්‍රද්ධා, මේධා, මතී, කාන්ති සහ ආර්‍ය''' ලෙසයි. මේ සියල්ල අන් කිසිවක් දේවියගේම විවිධ විවිධ ශක්ති ප්‍රභේදයන්ය. ඉන්පසුව තිබෙන්නේ මුතු වලින් නිර්මාණය වුනු පහළොස්වන ප්‍රාකාරයයි. ඒ තුල සිටින්නෙ දේවියගේ අශ්ඨ ශක්තින් වන අ'''නංගකුසුමා, අනංගකුසුමාතුරා, අනංගමධනා, අනංගමධමාතුරා, භුවනපාලා, ගගණවෙගා, ශෂිකේහා සහ ගගණරෙඛා යන දේවීන්ය.''' මේ සියලු ශක්තීන් ඉතාමත් ඥාණාන්විත මෙන්ම සමස්ථ විශ්වයක් තුළ සිදුවන සියලු දෑ පිළිබඳව හොඳින් දැනුවත්. ඔවුන් විසින් මහා දේවියට සෑම විශ්වයක් තුල සිදුවන සෑම ක්‍රියාවක්ම නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි.
 
ඊලඟට මරකත මාණික්‍යන්ගෙන් නිමවුනු දහසයවෙනි ප්‍රාකාරය පිහිටා තිබේ. එහි ඇතුලත තිබෙන නිවාස, මාර්ග සහ ප්‍රාකාර සියල්ලද මරකත මාණික්‍යන්ගෙන්මමාණික්‍යන් ගෙන්ම නිර්මිතය. මෙහි මධ්‍යයේ ඉතා විශාල කොන් සහයක් තිබෙන යන්ත්‍ර ආකෘතියක් ඇති අතර එහි නැගෙනහිර කෝණයේ තුර්වේදය ඇතුලු සියලු පුරාණ සමඟ [[බ්‍රහ්ම]] දෙවිඳුන් සහ සියලු අවතාර සමඟ [[ගායත්‍රී]] දේවිය වාසය කරයි. නිරිත දිග කෝණයේ සිටින්නෙ [[සරස්වතී]] දේවිය සමඟින් මහා [[විෂ්ණු]] දෙවිඳුන් සමඟ එතුමාගේ දස අවතාරයි. වයඹ දිශාවේ සිටින්නෙ [[ශිව]] දෙවියන් සහ [[පාර්වතී]] දේවියගේ ස්වරූපයි. ගිනිකොණ දිශාවේ වාසය කරන්නෙ [[කුවේර]] සහ [[මහාලක්ෂ්මී]] දේවියයි. බටහරි දිශාවේ වාසය කරන්නේ කාම දෙවියන් සහ [[රතී]] දෙවඟනයි. [[මහාගණපති]] දෙවිඳුන් සහ එතුමාගේ ශක්තිය වන පුෂ්ඨි දෙවඟන වාසය කරන්නේ ඊශාණ දිශාවේය.මෙහි පෙන්නුම් කරන්නේ සෑම විශ්වයකම සිටින සියලුම ප්‍රධාන දෙවියන්ගේ සමස්ථයයි. දහ හත්වෙනසමස්ථයක් ප්‍රාකාරයලෙස තුලගත්විට වාසයදෙවඟනගේ කරන්නේස්වරූප පංචකෝටි මහා7ක් භූතයන්ටපමණ අධිපතිමෙහි ශක්තීන්ය.වෙන් ඉන්පසුවවෙන් තිබෙන්නේවශයෙන් නවරත්නවාසය මාණික්‍යන්ගෙන්කරනු නිර්මිතලබයි.යෝජනා ප්‍රාකාරයයිසියයක් මෙහිපමණ නවරත්නයන්ගෙන්විශාල රතු කැට මාණික්‍යන්ගෙන් නිර්මිත මන්දිරදහහත්වන ප්‍රාකාරය තුළ දසමහාවිද්‍ය ස්වරූපසිටින්නේ මෙන්මහෘල්ලෙකා, එවායේගගණා, උපරක්තා, ස්වරූපකරාලිකා වෙන්සහ වෙන්මහොච්චුස්මා වශයෙන්යන වාසයපංචමහා කරයිභූතයන්ට අධිපතී දේවින්ය. සමස්ගථයක්ඔවුන් ලෙසසියල්ලෝම ගත්විට[[භුවනේශ්වරී]] දෙවඟනගේදේවිය ස්වරූපමෙන් කෝටිතම 7ක්අත් පමණසතරෙහි මෙහිපාශයක්, වෙන්අංකුශයක්, වෙන්වරද වශයෙන්සහ වාසයඅභය කරනුමුද්‍රාවන් ලබයිදරා සිටින්නීය.

නවරත්න මැණික් වලින් නිර්මිත දහඅටවන ප්‍රාකාරය තුළ බහිරවයන් විසින් ආරක්ෂා කරනු ලබන ඉතා විශාල කුළුනු දහස් ගණනකින් යුත් විශාල මැදුරක් මෙහි තිබෙන අතර එහි මධ්‍යයේ සූසැට යෝගිනියන් පිරිවරමින් ඉතා දිව්‍යමය කේසරයන් දහසකින් යුක්ත සිංහාසනයක විරාජමානව සිටින්නේ විශ්වයේ ආදි [[මහාවිද්‍යා]]ව වන ශ්‍රී [[මහාකාලි]] දේවියයි. ඇයගේ වාහනය ලෙස ශිව දෙවියන්ගේ අප්‍රාණික සිරුර බිම වැතිරී සිටින අතර දේවියගේ ස්වාමියා වන ශ්‍රී [[මහාකාල]] ඇයගේ දකුණු පසින් වැඩ සිටී. ඔවුන් දෙදෙනාගේ ස්වරූපය රෞද්‍ර සේම අඳුරුය.
 
 
යෝජනා සියයක්ර පමණ විශාල තු කැට මාණික්‍යන්ගෙන් නිර්මිත දහහත්වන ප්‍රාකාරය තුළ සිටින්නේ හෘල්ලෙකා, ගගණා, රක්තා, කරාලිකා සහ මහොච්චුස්මා යන පංචමහා භූතයන්ට අධිපතී දේවින්ය. ඔවුන් සියල්ලෝම [[භුවනේශ්වරී]] දේවිය මෙන් තම අත් සතරෙහි පාශයක්, අංකුශයක්, වරද සහ අභය මුද්‍රාවන් දරා සිටින්නීය.
 
===චින්තාමණී ගෘහය===
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි