"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
==නිරුක්තිය==
මණිද්වීපය යන්නෙහි අරුත මාණික්‍යන්ගෙන් නිර්මිත දිවයින යන්නයි. මෙම දිවයින පිහිටා ඇත්තේ අමෘතය පිරුණු සාගරයක් වන සුධ සමුද්‍රය මධ්‍යයේය. මණිද්වීපය ධාමය ඉතාම සංකීර්ණ ව්‍යහුයක් ගන්නා අතර මෙහි ආකෘතිය මහාමෙරු යන්ත්‍රය මෙන් පිහිටා ඇත. මෙහි පිටතින්ම තිබෙන්නේ දොරටු සතරක් සහිත විශාල බැම්මකි එහි සෑම දොරටුවකම ආරක්ශකයන් සියය බැගින් සිටින අතර දෙවඟන බැහැ දැකීමට විවිධ විශ්වයන්ගෙන් එන සමස්ථ දේව ගණයාගේ වාහන නවතා තිබෙන බැවින් මෙහි සෑම විටම ඉතාම කලබලකාරී ස්වභාවයක්. මෙහි ඉතා මිහිරි පැන් සහිත ළිඳවල්ද තිබේ. දෙවනි ප්‍රාකාරය නිර්මාණය කර තිබෙන්නෙ රසදිය මිශ්‍ර සින්ක් සහ තඹ වලිනි. එම ප්‍රාකාරයට බොහෝ පිවිසුම් තිබෙන්නා සේම පළමු ප්‍රකාටයට වඩා ඉතාමත් විශාලය. එම ප්‍රාකාරය තුළ ලිං පොකුණු යනාදිය ද, සෑම විටම ඵල හට ගන්නා විශ්වයේ තිබෙන සෑම අකාරයේ වෘක්ෂයක්ම වර්ධනය වී තිබේ. එම සෑම වෘක්ෂයකම කොවුලන් සිටින අතර ඔවුන්ගේ හඬ ඉතාමත්ම මනරම්ය. බිගුන් මල් පැණි උරා බොන අතර ගිරවුන් සමණලුන් ඔබ මොබ සැරිසරම හා එහි පවතින යුශ රැගත් සප්ත ගංගාවන් පරිසරයේ සුන්දරත්වය වඩාවාලයි.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි