"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
රෝගය පිළීබද ජනමත වලට පිලිතුරු
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
1 පේළිය:
[[ගොනුව:Child with chickenpox.jpg|thumb|250px|පැපොල ‍රෝගියෙක්]]
පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝයටරෝගයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපොල කැළැල් ඇති‍වේ. බෙහෝමයක් කුඩා තුවාල කැළලක් ඇති නොවීම සුවවීයයි.
 
පැපොල රෝගය සඳහා දින 10 සිට 21 දක්වා බීජෞෂණ සමයක් ඇත. ආසාදිත රෝගියෙකුගේ නාසයෙන් පිටවන කුඩා බිඳිති මනින්නේ තුවාල මගින් පිටවන ස්‍රාවයක් මගින් කෙළින්ම ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්තවේ. එක් වරක් රෝගය ඇති වූවෙකුට ජීවිත කාලය පුරාවටම කල්පවත්නා පරිදි නැවත රෝගය නොසෑදීමට ආරක්ෂාකාරී ප්‍රතිශක්තිකරණයක් ලැබේ.
 
රෝගය වැඩිහිටියන් තුල කුඩා දරුවන්ට වඩා දරුණු ලෙස ඇති වියහැකි අතර කලාතුරකින් මෙමගින් මරණය පවා ඇති විය හැකිය. ගර්භනී මවුවරුන් හා සිරුරේ ප්‍රතිශක්තිය අඩපන වු පුද්ගලයන්ගේ මෙම රෝගය නිසා ඇතිවන සංකූලතාවයන්ට වැඩි අවදානමක් ඇත. මෙලෙස බහුලවම ඇති වන සංකූලතාවය වන්නේ වෛරසය නැවත සක්‍රියවීමෙන් ඇතිවන "ෂින්ගල්" නම් කුඩා තුවාල සමුහයකින් යුත් කැළලයි.
 
 
=== රෝග ලක්ෂණ ===
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි