"ලංකාරාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:වටදාගෙවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
3 පේළිය:
 
==ලංකාරාම දාගැබ==
වර්ථමානයේ [[ලංකාරාම ස්තූපය]] ලෙස හඳුන්වන්නේ, වළගම්භා රජු විසින් කරවූ සිලාසොබ්භකණ්ඩක චේතිය වෙයි. මෙම ස්තූපයෙහි මුල් ස්වරූපය පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති අතර, වර්ථමානයේ දැක ගැනීමට තිබෙන්නේ පසු කාලීනව ප්‍රතිසංස්කරණයන්ට ලක්වූ ස්තූපයයි.
 
ස්තූපය ඉදිකොට තිබෙන්නේ පිහිටි පොළවට වඩා අඩි 10 ක් පමණ උස්ව තනන ලද වෘත්තාකාර වේදිකාවක් මතයි. අතීතයේදී ස්තූපය වට කරමින් නිර්මාණය කර තිබූ [[ථූපඝර|ථූපඝරයේ]] කුළුණු, වර්ථමානයේ පවා ඒ මත දැකගත හැකිවේ. ස්තූපය වටා බුදු පිළිම තැම්පත් කර තිබූ බවටද සාධක පවතී.
"https://si.wikipedia.org/wiki/ලංකාරාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි