"බණ්ඩාරවෙල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
28 පේළිය:
}}
 
'''බණ්ඩාරවෙල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[ඌව පළාත|ඌව පළාතේ]] [[බදුල්ල දිස්ත්‍රික්කය]] තුල පිහිටා තිබේ. නගරය [[බදුල්ල]] සිට කිලෝ මීටර 28ක් දුරකිනුත්, [[කොළඹ]] සහ [[මහනුවර]] සිට පිළිවෙලින් කිලෝ මීටර 200 ක් හා 125ක් දුරිනුත් පිහිටා තිබේ. භූගෝලීය වශයෙන් බණ්ඩාරවෙල ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. [[කුඹල්වෙල අසපුව]] බණ්ඩාරවෙල අලංකාර ම බෞද්ධ මධ්‍යස්ථානය වේ.
 
{{ශ්‍රී ලංකාවේ නගර}}
"https://si.wikipedia.org/wiki/බණ්ඩාරවෙල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි