"උඩුගම්පළ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ගම්පහ දිස්ත්‍රික්කය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
45 පේළිය:
==ඓතිහාසික පසුබිම==
[[File:Pathaha Pokuna 2.jpg|thumb|right|උඩුගම්පල රාජධානියට අයත් [[පතහ පොකුණ]]]]
[[රාජාවලිය (සිංහලේ)|රාජාවලිය]] වැනි ඉතිහාසමය මූලාශ්‍රයන්ට අනූව, කෝට්ටේ [[අටවන පරාක්‍රමභාහු රජ|අටවන පරාක්‍රමභාහු රජු]]ගේ පුත්‍රයෙකු වූ ප්‍රාදේශීය රජ [[සකල කලා වල්ලභ රජුගේ උප රාජධානිය]] ලෙස උඩුගම්පල පැවතිනි.<ref name="ku">{{cite web | url=http://repository.kln.ac.lk/handle/123456789/11601| title=ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆ් උඩුගම්පල, සබ් කිංඩම්: අ හිස්ටොරිකල් ඇන්ඩ් ආකියොලොජිකල් ලෙගසි| publisher=[[කැළණිය විශ්වවිද්‍යාලය]]| first=දිනිති|last=විජේසූරිය| date=2015 | accessdate=10 මැයි 2017}}</ref> මාළිගා ගොඩැල්ල ප්‍රදේශය රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වර්තමානයේදී හදුන්වන අතර රාජධානිය සහ සම්බන්ධ නටඹුන් වත්මනේදී පවා උඩුගම්පල [[උත්තරාරාම පුරාණ විහාරය, උඩුගම්පල|උත්තරාරාම පුරාණ විහාර]] පරිශ්‍රයේ දැකගත හැකිවේ.<ref name="ps">{{cite web | url=http://www.minuwangoda.ds.gov.lk/index.php?option=com_content&view=article&id=4&Itemid=17&lang=en| title=කල්චරල් පැක්ග්‍රව්න්ඩ් ඔෆ් ද මිනුවන්ගොඩ ඩිවිෂන්| publisher=මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව| first= |last=| date= | accessdate=10 මැයි 2017}}</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/උඩුගම්පළ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි