"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
සුළුNo edit summary
22 පේළිය:
=== දශඅවතාර ===
භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශඅවතාර) එතුමන්ගේ පූර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ පුරාණය සහ භගවත පුරාණය යන ග්‍රන්ථ වල දක්වා ඇත. පංචරාත්‍ර නම් ග්‍රන්ථයේ අවතාර තිස් නවයක් ගැන දක්වා ඇත. මෙම ප්‍රධාන අවතාර දහය දශඅවතාර ලෙස හඳුන්වයි.
 
{| class="wikitable sortable mw-collapsible"
|+විෂ්ණු දෙවියන්ගේ දශඅවතාර
Line 68 ⟶ 69:
|[[File:Kalki1790s.jpg|100px]]
|}
<br />
 
== වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව ==
[[ගොනු|thumb|ශ්‍රී ක්‍රිෂ්ණා අවතාරය]]
වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ප්‍රකාශ කර ඇත.
 
Line 111 ⟶ 110:
 
== විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය ==
[[ගොනු|alt=|thumb|විෂ්ණු දෙවියන්ගේ විශ්ව රූපය.]]
[[Image:Garuda_Vishnu_Laxmi.jpg|thumb|විෂ්ණු සහ ලක්ෂ්මි, විෂ්ණුගේ වාහනය ගරුඬ මත සිටින අයුරු දැක්වේ.]]
වෛෂ්ණව දර්ශනයට අනුව විෂ්ණු සියලූදෙවියන් සියලු දේ තුල පවත්නා ශක්තියක ආකාරයේ දේවත්වයක් සාදනුලෙස ලබනපෙන්වා දෙන අතර පුරුෂ පරමාත්මා (උත්තරිතරම ආත්මය) අන්තරයාම් (අධයාත්මිකවසියල්ල නිවසනවතුල පවතින) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහුවිෂ්ණු භගවත්දෙවියන්ව හෝ“භගවත්“ භගවත්නමින් වනද හඳුන්වන අතර එහි සංස්කෘතික තේරුම සියළු භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) විෂ්ණු දෙවියන් සතු එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,
 
*සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
Line 120 ⟶ 118:
*ඔහුගේ කැමැත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව.
*විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය.
*තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක ශක්තිය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව. ''<small>(උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලෙනි)</small>''
 
උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුට වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.
 
උපුටාවිෂ්ණු ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේදෙවියන්ගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුටවිෂ්ණු දෙවියන් සම්බන්ධව වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.
 
[[ප්‍රවර්ගය:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි