"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
29 පේළිය:
 
==දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස==
ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට [[දේවී මහත්ම්‍යම්]] තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.<ref>''Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2'' By Shanti Lal Nagar</ref> එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ [[ලංකේශ්වරි දේවිය]] දේවිය උදේසාඋදෙසා සාධනා කොටයි. <ref>http://www.eblindology.com/book_detail.php?bookid=550</ref> වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.
 
==සංස්කෘතික බලපෑම==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි