"ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
111 පේළිය:
* 2018 නොවැම්බර් 9– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2019 ජනවාරි 5 දින මහා මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කෙරිණි.<ref>{{උපන්‍යාස වෙබ් |url=https://www.bbc.com/news/world-asia-46156303|title=මූව් ටු ඩිසෝල්ව් ශ්‍රී ලංකාස් පාර්ලිමන්ට් |date=9 නොවැම්බර් 2018|publisher=බීබීසී}}</ref>
 
== පසුබිම ==
2018 [[2018 ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය]] තුලදී සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට නියම කලේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඔහුගේ නාමික මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ නාමිකත්වය අනුමත කිරීමට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනුමට අපොහොසත් වීම හා සමගය.<ref name="parliamentdissolved" />
මීට පෙර [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2015|අවසාන වරට පාර්ලිමේන්තු මැතිවරණයක්]] පැවැත්වූයේ 2015 අගෝස්තු මස දී ය.
 
 
{{Image|Sri_Lankan_parliamentary_election,_2015_-_polling_divisions.svg}}