"ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
100 පේළිය:
== විකාශනය ==
2020 මාර්තු 19 දිනදී, මැතිවරණ කොමසාරිස් [[මහින්ද දේශප්‍රිය]] හෙළිදරව් කලේ [[කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය]] හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබෙන බවයි.
 
== ජන්දදායක මත විචාරණ ==
මුල් ජන්දදායක මත විචාරණ වාර්තා සහ මත විමසුම් සඳහන් කලේ, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය මැඩ පැවැත්වීමෙහිදී පාලක රජය ලත් අතිප්‍රමුඛ සාර්ථකත්වය සහ [[2019 ශ්‍රී ලංකා පාස්කු බෝම්බ ප්‍රහාරය |2019 පාස්කු ප්‍රහාර]] තුලදී එජාප-නායකත්වය දැරුණු රජය වෙතින් ප්‍රධාන බුද්ධිතොරතුරු නොසලකාහැරීම් සිදුවූ බවට ඉන්පසුව කෙරුණු විමර්ශන තුලින් හෙළිවීම නිසාවෙන් එය කෙරෙහි සෘණාත්මක කුප්‍රකටත්වයක් ඇතිවීම යන කරුණු නිසා මැතිවරණයෙහිදී ජයග්‍රහණය ලැබීමට ජනප්‍රියත්වයක් දරන්නේ පාලක ශ්‍රීලංනිපොස බවයි.
 
== පසුබිම ==