"ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
98 පේළිය:
මැතිවරණය සඳහා තරග වැදුණු ප්‍රධාන පක්ෂ සහ සන්ධාන අතර ශ්‍රී ලාංකික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක [[ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය]] (ශ්‍රීලංනිපොස), ප්‍රධාන විපක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ [[එක්සත් ජාතික පක්ෂය]] (එජාප), [[සජිත් ප්‍රේමදාස|සජිත් ප්‍රේමදාසගේ]] [[සමගි ජන බලවේගය]] (සජබ) සහ [[අනුර කුමාර දිසානායක|අනුර කුමාර දිසානායකගේ]] [[ජාතික ජන බලවේගය]] (ජාජබ) විය.
 
== විකාශනය ==
2020 මාර්තු 19 දිනදී, මැතිවරණ කොමසාරිස් [[මහින්ද දේශප්‍රිය]] හෙළිදරව් කලේ [[කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය]] හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබෙන බවයි.
 
== පසුබිම ==