"ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2020" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
94 පේළිය:
 
ශ්‍රී ලංකාවෙහි 16වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබීම සඳහා '''ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණය''' 2020 අගෝස්තු 5 දිනදී පැවැත්විණි.
 
== තරග වැදුණු පක්ෂ ==
මැතිවරණය සඳහා තරග වැදුණු ප්‍රධාන පක්ෂ සහ සන්ධාන අතර ශ්‍රී ලාංකික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක [[ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය]] (ශ්‍රීලංනිපොස), ප්‍රධාන විපක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ [[එක්සත් ජාතික පක්ෂය]] (එජාප), [[සජිත් ප්‍රේමදාස|සජිත් ප්‍රේමදාසගේ]] [[සමගි ජන බලවේගය]] (සජබ) සහ [[අනුර කුමාර දිසානායක|අනුර කුමාර දිසානායකගේ]] [[ජාතික ජන බලවේගය]] (ජාජබ) විය.